වජිර කියන නිසා IMF එක ජනාධිපතිවරණයට ඇඟිලි ගහයිද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෝඩ හරකා තනි ආසනේ ඉඳන් චූන් වෙලා උඩ පනිනවා.
    මහින්ද මහත්තයා පිනට දීපූ ආණ්ඩුව කියලා මූට මතක නෑ.

    බරණිදු ගෙල වෙසන නාරද වෙමින්
    ගුරුලිදු අතින් ඇසි කිම යහළු තොරතුරු
     
    • Like
    Reactions: haunte and kolavari

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,050
    113
    කව්ද මේ පිටරට ඉඳන් රට හදන ගොබිලා :lol:

    I1JClmL.jpg
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කව්ද මේ පිටරට ඉඳන් රට හදන ගොබිලා :lol:
    උබලගේ හාමුට මේ වගේ පිස්සෝ ඇරෙන්න වෙන එකෙක් හිටියෙම නැද්ද :ROFLMAO: බලහන් මුගේ වැඩ නිසා හාමුගේ නැට්ටේ ඉදන් ගොමනේ 🤭
     
    • Like
    Reactions: kolavari