වජිර හවුස් එකෙන් ගෙයක් හදන්න ඉන්නේ.. help

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28

    මචන්..හා හා පුරා කියලා ගෙයක් හදන්න අතගහන්න ඉන්නේ..අධික කාර්යබහුලත්වය නිසා හොද තැනකට දීලා වැඩේ කොරගන්න හිතුවා..මම වජිර හවුස් 1 වෙබ් 1 ට ගිහිල්ලා බැලුවා..මට තියෙන ප්‍රශ්න වලට පුලුවන්නම් උත්තර දීපල්ලා..බැරි නම් බම්ප් 1ක් වත් දාලා හෙල්ප්ස් එකක් දෙන්න..

    මෙන්න තියෙනවා මම තොරගන්න කියලා හිතාගෙනෙ ඉන්න එක
    --click here

    1.වජිර හවුස් 1 වැඩ හොදයි ද? (හොද නැත්නම් වෙන තැනක් කියන්න )
    2.පොලිය නැතුව ගෙවීමේ ක්‍රමයට ගෙවන්න පුලුවන් ලු..මාසෙකට කීයක් විතර ගෙවන්න සෙට් වේද?

    පුලුවන්නම් හෙල්ප්ස් එකක් දෙන්න..නැත්නම් its ok baby :P . අව්ලක් නෑ..
     
    Last edited:
    • Like
    Reactions: MeGusta

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔකේ වැඩ හරි නෑ කියල තමයි කියන්නේ
    ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම්
    තව කොටසකගෙන් සල්ලි ගත්තට බාගෙට ගෙවල් හදල etc..

    Be careful baby..
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    ඔකේ වැඩ හරි නෑ කියල තමයි කියන්නේ
    ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම්
    තව කොටසකගෙන් සල්ලි ගත්තට බාගෙට ගෙවල් හදල etc..

    Be careful baby..

    thankx machn.. :yes:
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    වෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවද? පොලිය අඩු හරි පොලිය නැතුව හරි කොටස් වෂයෙන් ගෙවන්න දෙන තැනක්.. :/
     
    Iron Liver

    Member
    Aug 11, 2014
    36
    4
    0
    වජිර හවුස් නං හොද නෑ මචං. ගොඩක් අය කියනවා මුන් සල්ලි අරං ගේ හදලා දෙන්නේ නැතිව ඉන්නවා කියලා. අනික හදන ගෙවලුත් ප්‍රමිතියක් නෑ. නෙත් බැලුම්ගල එකෙත් දවසක් මේ ගැන ගියා. කවුරු හරි ප්‍රසිද්ද කෙනෙකුත් ලිපියක් දාලා තිබුනා රාවයටද කොහෙද එයාගෙනුත් සල්ලි අරන් ගෙදර හදලා දුන්නේ නෑ කියලා. ඔකේ අයිතිකාරයා හිටපු හමුදා නිලධාරියෙක්. ඒ හින්දා මුලින් සල්ලි ටික අරං පස්සේ තග දාලා ශේප් වෙනවා කියලයි කියන්නේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    මචන් මමත් දන්න විදියට වජිර හවුස් එකෙන් ගහන් ගෙවල් ප්‍රමිතියෙන් තොරයි වගෙම කල් පැවැත්මක් නෑ. බ්ලොක් ගල් එහෙම පට්ට චාටර් කියලා තමයි ආරන්චි. පරෙස්සමෙන් මචන්. ගෙයක් හදන්නේ පරම්පරා ගානකට නිසා කල්පනාවෙන් වගකීමක් ඇති හොද තැනකට බාර දීපන්
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    වජිර හවුස් නං හොද නෑ මචං. ගොඩක් අය කියනවා මුන් සල්ලි අරං ගේ හදලා දෙන්නේ නැතිව ඉන්නවා කියලා. අනික හදන ගෙවලුත් ප්‍රමිතියක් නෑ. නෙත් බැලුම්ගල එකෙත් දවසක් මේ ගැන ගියා. කවුරු හරි ප්‍රසිද්ද කෙනෙකුත් ලිපියක් දාලා තිබුනා රාවයටද කොහෙද එයාගෙනුත් සල්ලි අරන් ගෙදර හදලා දුන්නේ නෑ කියලා. ඔකේ අයිතිකාරයා හිටපු හමුදා නිලධාරියෙක්. ඒ හින්දා මුලින් සල්ලි ටික අරං පස්සේ තග දාලා ශේප් වෙනවා කියලයි කියන්නේ.

    thank you machn...:yes:
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මචන් මමත් දන්න විදියට වජිර හවුස් එකෙන් ගහන් ගෙවල් ප්‍රමිතියෙන් තොරයි වගෙම කල් පැවැත්මක් නෑ. බ්ලොක් ගල් එහෙම පට්ට චාටර් කියලා තමයි ආරන්චි. පරෙස්සමෙන් මචන්. ගෙයක් හදන්නේ පරම්පරා ගානකට නිසා කල්පනාවෙන් වගකීමක් ඇති හොද තැනකට බාර දීපන්

    thank you machn..
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    මචන්..හා හා පුරා කියලා ගෙයක් හදන්න අතගහන්න ඉන්නේ..අධික කාර්යබහුලත්වය නිසා හොද තැනකට දීලා වැඩේ කොරගන්න හිතුවා..මම වජිර හවුස් 1 වෙබ් 1 ට ගිහිල්ලා බැලුවා..මට තියෙන ප්‍රශ්න වලට පුලුවන්නම් උත්තර දීපල්ලා..බැරි නම් බම්ප් 1ක් වත් දාලා හෙල්ප්ස් එකක් දෙන්න..

    මෙන්න තියෙනවා මම තොරගන්න කියලා හිතාගෙනෙ ඉන්න එක
    --click here

    1.වජිර හවුස් 1 වැඩ හොදයි ද? (හොද නැත්නම් වෙන තැනක් කියන්න )
    2.පොලිය නැතුව ගෙවීමේ ක්‍රමයට ගෙවන්න පුලුවන් ලු..මාසෙකට කීයක් විතර ගෙවන්න සෙට් වේද?

    පුලුවන්නම් හෙල්ප්ස් එකක් දෙන්න..නැත්නම් its ok baby :P . අව්ලක් නෑ..

    Machan, Vajira House pal horu. Ahuwenna nam epa.