Machan kochchara wada thibbath amaruwen hari normal contracter kenenukata deela karaganin.
Vagira eka gana nam hondak ahala na.
Vagira eka gana nam hondak ahala na.
This is true machn! meyaala umbe ge hadanna salli ganne thava geyak hadanna salli aran. eeta passe e ge hadanne thava kohen hari salli aran. ape relative kenekta oka welaa police yana tharamata weda sidda vunaa mathakai.ඔකේ වැඩ හරි නෑ කියල තමයි කියන්නේ
ප්රමිතියෙන් තොර ඉදිකිරීම්
තව කොටසකගෙන් සල්ලි ගත්තට බාගෙට ගෙවල් හදල etc..
Be careful baby..
මචන්..හා හා පුරා කියලා ගෙයක් හදන්න අතගහන්න ඉන්නේ..අධික කාර්යබහුලත්වය නිසා හොද තැනකට දීලා වැඩේ කොරගන්න හිතුවා..මම වජිර හවුස් 1 වෙබ් 1 ට ගිහිල්ලා බැලුවා..මට තියෙන ප්රශ්න වලට පුලුවන්නම් උත්තර දීපල්ලා..බැරි නම් බම්ප් 1ක් වත් දාලා හෙල්ප්ස් එකක් දෙන්න..
මෙන්න තියෙනවා මම තොරගන්න කියලා හිතාගෙනෙ ඉන්න එක
--click here
1.වජිර හවුස් 1 වැඩ හොදයි ද? (හොද නැත්නම් වෙන තැනක් කියන්න )
2.පොලිය නැතුව ගෙවීමේ ක්රමයට ගෙවන්න පුලුවන් ලු..මාසෙකට කීයක් විතර ගෙවන්න සෙට් වේද?
පුලුවන්නම් හෙල්ප්ස් එකක් දෙන්න..නැත්නම් its ok baby. අව්ලක් නෑ..

ඔකේ වැඩ හරි නෑ කියල තමයි කියන්නේ
ප්රමිතියෙන් තොර ඉදිකිරීම්
තව කොටසකගෙන් සල්ලි ගත්තට බාගෙට ගෙවල් හදල etc..
Be careful baby..
අපි කරලා දෙන්නම් උසස්ම ප්රමිතියෙන් නිවැරදි වාස්තුවිද්යානුකූලව සාදාරන මිල ගණන් යටතේ
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
ඔකේ වැඩ හරි නෑ කියල තමයි කියන්නේ
ප්රමිතියෙන් තොර ඉදිකිරීම්
තව කොටසකගෙන් සල්ලි ගත්තට බාගෙට ගෙවල් හදල etc..
Be careful baby..
එක පාරක් හෙන සීන් එකක් ගියා නේද.....??