වටරැකට නැවත ඇටැක් බයි බොදු බල

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වටරැකට නැවත ඇටැක් බයි බොදු බල

වටරැක විජිත හිමියන්ගෙන් තවත් පැමිණිල්ලක්.
Friday, 18 April 2014 - 19:24

මහියංගනයේ පිහිටි තම විහාරස්ථානයට බොදු බල සේනා සංවිධානයේ කිසියම් පිරිසක් පැමිණ විහාරස්ථානයේ වැඩ සිටි හිමිනමකට තර්ජනය කර ඇති බව ජාතික බල සේනාවේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් පවසනවා. උන්වහන්සේ කියා සිටියේ අද උදෑසන මහියංගනය - රොටලවල - මහඔය මහා විහාරයට මෙම පිරිස පැමිණ ඇත්තේ වාහන 7 කින් බවයි. එම අවස්ථාවේ විහාරයේ වැඩ සිටි හිමිනම තමන්ට දුරකතනයෙන් අදාළ තොරතුරු දැන්වූ පසු තමන් එ් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බවද ජාතික බල සේනාවේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන්ගෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය විමසීමක් කළා. උන්වහන්සේ කියා සිටියේ මෙම චෝදනා පදනම් විරහිත බවයි. අන්‍යාගමිකයන්ගේ සරණ පතන වටරැක විජිත හිමියන්ට පිළිතුරු දීමෙන් පළක් නොවන බවද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඳහන් කළා.

ජාතික බලසේනාව විසින් කොළඹ දී පසුගිය 9 වැනිදා කැදවා තිබූ මාධ්‍ය හමුවකට බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් පැමිණ වටරැක විජිත හිමියන්ට එරෙහිව චෝදනා කළේ බුදු දහමට එරෙහි ප‍්‍රකාශ සිදුකර ඇති බවටයි.

පසුව එම ස්ථානයේ උණුසුම් වාතාවරණයක් මතුවුණා. එහිදී ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොම්පඤ්ඤ වීදිය පොලීසියට ප‍්‍රකාශයක්ද ලබාදුන්නා.

එම මාධ්‍ය හමුවේදී ජාතික බලසේනාවේ මහලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් තම ප‍්‍රකාශ මගින් බුදු දහමට හානියක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව සමාව අයදින බවද සඳහන් කළා.
 

sl-memes

Member
Apr 18, 2014
317
24
0
avatar485378_4.gif

avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif
avatar485378_4.gif