වටලප්පමක් 😍

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    පැහැදිලි ඉර්ෂ්‍යාව
    වටලප්පමක් හදන්න ඔච්චර කැටයම් දාන්න ඕනද ? නිකන් ෂෝ ඕෆ් විතරයි. කමක් නෑ ඉතින් අපි නම් බලන්නෙ නෑ. මරි මෝඩයොන්ට බලන්නනේ දාන්නෙ. :)
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    වටලප්පමක් හදන්න ඔච්චර කැටයම් දාන්න ඕනද ? නිකන් ෂෝ ඕෆ් විතරයි. කමක් නෑ ඉතින් අපි නම් බලන්නෙ නෑ. මරි මෝඩයොන්ට බලන්නනේ දාන්නෙ. :)
    කැටයම් බලන්න ආස අක්කල නංගිලටනේ ඕවා දාන්නේ.. ආස නැත්නම් නොබලා හිටියනම් ඉවරයි.. මොකෝ ඇනයක් වෙන්න ඌ බලෙන් පෙන්වනවයෑ :rofl:
     
    • Love
    Reactions: Candid-B