මම කාපු රසම වටලප්පම් රෙසිපිය දැම්මෙ අපේ එළකිරි එකේ ඉන්න කොල්ලෙක්. @sriboysl කියල එකෙක්.epara thawa ekek mewa mekata ussan ena unta thama denna o ne
වටලප්පමක් හදන්න ඔච්චර කැටයම් දාන්න ඕනද ? නිකන් ෂෝ ඕෆ් විතරයි. කමක් නෑ ඉතින් අපි නම් බලන්නෙ නෑ. මරි මෝඩයොන්ට බලන්නනේ දාන්නෙ.පැහැදිලි ඉර්ෂ්යාව

කැටයම් බලන්න ආස අක්කල නංගිලටනේ ඕවා දාන්නේ.. ආස නැත්නම් නොබලා හිටියනම් ඉවරයි.. මොකෝ ඇනයක් වෙන්න ඌ බලෙන් පෙන්වනවයෑවටලප්පමක් හදන්න ඔච්චර කැටයම් දාන්න ඕනද ? නිකන් ෂෝ ඕෆ් විතරයි. කමක් නෑ ඉතින් අපි නම් බලන්නෙ නෑ. මරි මෝඩයොන්ට බලන්නනේ දාන්නෙ.![]()
