niyamai machan
eth watalappam hadana kota watura dana seen ekanam danagena hitiye naa
polkiri witharai damme
thnx for sharing![]()




aah ehemadaම්ම්ම්ම්...මෙතන මචන් වතුර කිව්වේ හකුරු ටික දිය කර ගන්නයි පොල්කිරි හදා ගන්නයි දාන ටිකට..
නැතුව වෙනමම වතුර එකතු කරන්නේ නෑ...![]()
