වටලප්පමක්_හදමු

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    niyamai machan :D
    eth watalappam hadana kota watura dana seen ekanam danagena hitiye naa :eek:
    polkiri witharai damme
    thnx for sharing
    :)

    ම්ම්ම්ම්...මෙතන මචන් වතුර කිව්වේ හකුරු ටික දිය කර ගන්නයි පොල්කිරි හදා ගන්නයි දාන ටිකට..:yes::yes:
    නැතුව වෙනමම වතුර එකතු කරන්නේ නෑ...:no::no:
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    ම්ම්ම්ම්...මෙතන මචන් වතුර කිව්වේ හකුරු ටික දිය කර ගන්නයි පොල්කිරි හදා ගන්නයි දාන ටිකට..:yes::yes:
    නැතුව වෙනමම වතුර එකතු කරන්නේ නෑ...:no::no:
    aah ehemada
    thnx machan
    :)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අම්මටසිරි මේකේ කුකාලත් ඉන්නවද. එල මචන්. මමනම් ඕවා ට්‍රයි කරන්නේ නෑ. ඒත් එල.
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    ඕක හදපු එක්කෙනෙක් මටත් කෑල්ලක් Email කරන්න.......... Pls.....................

    ;););););)