වටලප්පම් හදන් තනියෙම කමු...🤩❤️

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,259
    14,044
    113
    35
    Spain
    මම වීදුරු බෝල් කීපයක් කඩා ගත්තා වටලප්පන් ස්ටීම් කරන්න ගිහින්. ඕකක් හරි හේතුවක් නිසා අර දුඹුරු බෝල් පිපිරෙනවා. පස්සේ ස්ටේන්ලස් ස්ටීල් එකකට මාරු වුනා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මම වීදුරු බෝල් කීපයක් කඩා ගත්තා වටලප්පන් ස්ටීම් කරන්න ගිහින්. ඕකක් හරි හේතුවක් නිසා අර දුඹුරු බෝල් පිපිරෙනවා. පස්සේ ස්ටේන්ලස් ස්ටීල් එකකට මාරු වුනා.
    වීදුරු අවුල් brittle වැඩි . . සෙරමික් ගන්න