වටලප්පම් හදන් තනියෙම කමු...🤩❤️
B Bitter Truth Well-known member Dec 19, 2015 23,634 45,966 113 May 28, 2026 #1 Reactions: adeeezzz, Inigo Montoya, Peace for All and 1 other person
Emios Well-known member Dec 10, 2009 74,600 66,874 113 May 28, 2026 #4 mata owage ewa haduwata passe kanna hitenne ne.hadanakota ena smell ekata kana athal eka yanawa Reactions: adeeezzz, Inigo Montoya and sahan50
BanX Well-known member Oct 6, 2010 2,622 1,131 113 Kottawa May 28, 2026 #5 Emios said: mata owage ewa haduwata passe kanna hitenne ne.hadanakota ena smell ekata kana athal eka yanawa Click to expand... kauru hari hadala dunnoth kanawa Reactions: Inigo Montoya and Emios
Emios said: mata owage ewa haduwata passe kanna hitenne ne.hadanakota ena smell ekata kana athal eka yanawa Click to expand... kauru hari hadala dunnoth kanawa
SK29 Well-known member Apr 14, 2017 6,786 8,206 113 May 28, 2026 #6 hadan kanawa nam itin kaapan. apata kianne mokada
Inigo Montoya Well-known member Nov 15, 2025 5,837 10,987 113 35 Spain May 28, 2026 #8 මම වීදුරු බෝල් කීපයක් කඩා ගත්තා වටලප්පන් ස්ටීම් කරන්න ගිහින්. ඕකක් හරි හේතුවක් නිසා අර දුඹුරු බෝල් පිපිරෙනවා. පස්සේ ස්ටේන්ලස් ස්ටීල් එකකට මාරු වුනා.
මම වීදුරු බෝල් කීපයක් කඩා ගත්තා වටලප්පන් ස්ටීම් කරන්න ගිහින්. ඕකක් හරි හේතුවක් නිසා අර දුඹුරු බෝල් පිපිරෙනවා. පස්සේ ස්ටේන්ලස් ස්ටීල් එකකට මාරු වුනා.
dilann Well-known member Jul 6, 2018 66,578 164,946 113 එකමත් එක රටක May 28, 2026 #9 Inigo Montoya said: මම වීදුරු බෝල් කීපයක් කඩා ගත්තා වටලප්පන් ස්ටීම් කරන්න ගිහින්. ඕකක් හරි හේතුවක් නිසා අර දුඹුරු බෝල් පිපිරෙනවා. පස්සේ ස්ටේන්ලස් ස්ටීල් එකකට මාරු වුනා. Click to expand... වීදුරු අවුල් brittle වැඩි . . සෙරමික් ගන්න Reactions: olu bakka and Inigo Montoya
Inigo Montoya said: මම වීදුරු බෝල් කීපයක් කඩා ගත්තා වටලප්පන් ස්ටීම් කරන්න ගිහින්. ඕකක් හරි හේතුවක් නිසා අර දුඹුරු බෝල් පිපිරෙනවා. පස්සේ ස්ටේන්ලස් ස්ටීල් එකකට මාරු වුනා. Click to expand... වීදුරු අවුල් brittle වැඩි . . සෙරමික් ගන්න