වට්ටක්කා දන්සල

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වට්ටක්කා දන්සල

    වෙසක් පොහොය වෙනුවෙන් ගලේවෙල ගොවියෙකුගෙන් වට්ටක්කා දන්සලක්


    වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ගලේවෙල මකුළුගස්වැව ප‍්‍රදේශයේ ගොවියෙකු අද (29) වට්ටක්කා දන්සලක් ලබාදී තිබෙනවා. ඒ ගලේවෙල - කලාවැව ප‍්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්දියේදීයි.

    අක්කර 5ක භූමි ප‍්‍රදේශයක් තුළ වගාකර තිබූ වට්ටක්කා අස්වැන්න ඔහු විසින් මෙලෙස බෙදා දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. රුපියල් ලක්ෂ 5ක මුදලක් වැයකොට තමන් මෙම වට්ටක්කා වගාව සිදුකලද නිසි මිළකට අලෙවි නොවීම හේතුවෙන් මෙලෙස සිය අස්වැන්න වන්දනාවේ පැමිණෙන ජනතාවට බෙදාදුන් බව ඔහු කියා සිටියා.




    DSC06896%2B%25281%2529.JPG


    DSC06904.JPG


    DSC06920.JPG


    DSC06926.JPG


    DSC06936.JPG


    DSC06931.JPG
     
    • Like
    Reactions: donkosala

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Wena rataka nam amathiya illa as wela hena seen ape unta wagakwath nathuwa athi lankawe deshapalanaya karanaun wada karala danakan me rata goda ganna ba