වට්සඇප් ටයිම් සෝන් ප්‍රශ්නයක්

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    දැන් එක්කෙනෙක් ලංකාවේ උදේ 6.00ට ලාස්ට් සීන් පෙන්නලා ඇමරිකාවට ගිහිල්ලා ආපහු වට්ස්ඇප් ආවොත් ලංකාවේ ඉදන් බලන කෙනෙක්ට ලාසිට් සීන් ටයිම් එක පෙන්නනේ මෙහේ වෙලාවට සමානවද?එයා ආපහු ඔන්ලයින් එන්නේ ඇමරිකා වෙලාවෙන් හවස 6.00 කියලා ගත්තොත්
     
    • Like
    Reactions: kinkon

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මං දැකලා තියෙන විදියට ඒ කෙනා කොයි රටේ හිටියත් අපේ පැත්තෙන් පෙන්නන්නෙ අපි ඉන්න රටේ වෙලාවට සාපේක්ෂව. ඇමරිකාවෙ වෙලාවෙන් හවස 6 කියන්නෙ අපේ වෙලාවෙන් ඊළඟ දවසෙ පාන්දර 3 විතර වගේනෙ
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මං දැකලා තියෙන විදියට ඒ කෙනා කොයි රටේ හිටියත් අපේ පැත්තෙන් පෙන්නන්නෙ අපි ඉන්න රටේ වෙලාවට සාපේක්ෂව. ඇමරිකාවෙ වෙලාවෙන් හවස 6 කියන්නෙ අපේ වෙලාවෙන් ඊළඟ දවසෙ පාන්දර 3 විතර වගේන
    එයාගෙන් මැසේජ් ආවත් පෙන්නන්නේ අන්තිමට ලංකාවේ හිටපු වෙලාව විතරයි
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Hithala wadak naha eya kalu mahatha pollak dan bassagannwa athi choka choka gaala. Tho methana last seen bala bala hitapan
     
    • Haha
    Reactions: sheila222

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    එයාගෙන් මැසේජ් ආවත් පෙන්නන්නේ අන්තිමට ලංකාවේ හිටපු වෙලාව විතරයි
    app එක open නොකර reply කරාම last seen වෙනස් වෙන්නෙ නෑ. එහෙම නැත්නම් bug එකක් වෙන්න ඇති
     
    • Like
    Reactions: sheila222