ෆෝන් එකෙන් නැතුව වට්ස් ඇප් එක කොම්. එකට දා ගන්න ලේසිම හා හොඳම විදිය දන්නවා නම් කියලා දෙන්න ...ලොකු උදව්වක්
දැන්ට කරන්නේ නම් ඔපෙරා වලින් ෆෝන් එක කනෙක්ට් කරලා..එහෙම නැතුව ලේසි විදියක් නැද්ද බං
දැන්ට කරන්නේ නම් ඔපෙරා වලින් ෆෝන් එක කනෙක්ට් කරලා..එහෙම නැතුව ලේසි විදියක් නැද්ද බං
දැන් කරන්නේ එහෙම...කෙලින්ම ලැප් එකෙන් කරන්න විදියක් දන්නවද කියලා බැලුවේ emulator අවුල් වගේmobile eke log wela inna oni aniwaryenma
දැන් කරන්නේ එහෙම...කෙලින්ම ලැප් එකෙන් කරන්න විදියක් දන්නවද කියලා බැලුවේ emulator අවුල් වගේ
phone eketh data on wela tiyenna oneMachanla Pc eka whatsapp da gatthith phone eka lagama tynna oneda??
meka download karala install karaganna.. kohoma unath phone eke data on thiyenna one connect wela.
ram eka tynna ona hodataEmulator thama