වට්සැප් අප්ඩේට් කරාද?

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මට නම් අව්ලක් නෑ වෙනස සැපයි app එක smooth run වෙනවා,multi device option එක තියනවා මරු
     
    • Like
    Reactions: TCB Rox

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හරි හරි හදලා දාන්නම් ඊළග අප්ඩේට් එකේ. ත්‍රෙඩ් දාන්න එපා යකෝ. ඊළග එකේ හදන්නම්
     
    • Haha
    Reactions: kvu

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    හරි හරි හදලා දාන්නම් ඊළග අප්ඩේට් එකේ. ත්‍රෙඩ් දාන්න එපා යකෝ. ඊළග එකේ හදන්නම්
    ඇයි උඹ මාක් අයියගෙ නංගිගෙ පුතාද 😂
     
    • Haha
    Reactions: niyomax