වට් ද පක් ජවිපෙ.....

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,504
    8,698
    113
    වට් ද පක් ජවිපෙ.....

    කියපු විදිහටනම් හිතුවේ කවුරුහරි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් එයි කියල...
    බොහෝදුරට හිටපු විගනකදිපති තුමා වගේ. මේක නිකන්ම නිකන් විහිළුවක්නේ... ගිය පාර දාපු නාමල් රාජපක්ෂ ට ලැබුන තරම්වත් ලැබෙයිද කියන්න බෑ...:P

    යුන්පි එකෙන් සජිත්, ජවිපෙන් අනුර... තුම්මුල්ලේ විමලයාගේ ප්ලැන් එකක්ද කොහේ මුන් ඔක්කොමල කරන්නේ...:D:D:D
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජවිපෙ හැමදාම කලේ මොකෙක්ටවත් වැඩක් නැති වැඩක්. මේපාරත් එහෙම තමා. ඇත්තටම රටට හොදක් කරන්න ඕනි නම් විකල්පයට සහය දෙන්න තිබ්බ බොරුවට අනුර දන්නේ නැතුව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    Anurawa apita dakala dakala epa wela thiyenawa misak apekshakayongen hodama education qualification thiyenne meyata. Habai ithin mona qualifications thibbath wadak na socialism wage kal ikuth wechcha deyak thama kare thiyan yana moodayek nam.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ජවිපෙ හැමදාම කලේ මොකෙක්ටවත් වැඩක් නැති වැඩක්. මේපාරත් එහෙම තමා. ඇත්තටම රටට හොදක් කරන්න ඕනි නම් විකල්පයට සහය දෙන්න තිබ්බ බොරුවට අනුර දන්නේ නැතුව.

    meka unge plan ekak ban..
    jvp eken elector kenek demme anith katawath 51% ganna bariwenna..
    ethakota 2nd 3rd manapa ganan karanna wenawane :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජවිපෙට උනේ ලාල්කාන්තලගෙ බලපැමට පිටුපාන්ඩ බැරි උන එක..හැමදාම ගූ ඇන් පී එකට උක දෙන්ඩ බැ කියල මතයක් ලාල්ල ගෙනිච්ච ඒකයි ගූ ඇන් පී එකෙන් කැඩිල වෙනම ඉල්ලන්ඩ උනේ.එකෙන් ගූ ඇන් පී එකට තිබ්බ චන්ද ලක්ශ 5 6 කැඩුන.අනිත් පැත්තෙන් අනුරයට උනේ පීල්ලට බෙල්ල තියන්ඩ ,ඕකට තමයි කියන්නෙ පුක දී නසී කියල..
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පක්ශයක් වුනාම ජනාධිපතිවරණෙට යන එක හොඳයි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කල්පයකට පස්සේ හමුව රකින්න හරි ජනදිපතිවරනෙට තනියෙන් ඉල්ලන්න ඉදිරිපත් වෙච්ච එක හොදයි:P

    අන්න මිටින් බස්වලින් මිනිස්සු ඇදිලි නැ :rofl:
    අරක්කු බත් පැකට් නැ :rofl:
    රතු ෂර්ට් ඇදපු පොඩි ළමයි ඇත්තේම නැ :rofl::P

    තව අවුරුදු 10 කට පස්සේ චන්දේ දාන්න සුදුසුකම් ලබන උන්ටත් එක්කම එකපාරම මිටීම තිබ්බ :love::love::P
     
    • Like
    Reactions: erozan

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මරුසිරා;24712006 said:
    කල්පයකට පස්සේ හමුව රකින්න හරි ජනදිපතිවරනෙට තනියෙන් ඉල්ලන්න ඉදිරිපත් වෙච්ච එක හොදයි:P

    අන්න මිටින් බස්වලින් මිනිස්සු ඇදිලි නැ :rofl:
    අරක්කු බත් පැකට් නැ :rofl:
    රතු ෂර්ට් ඇදපු පොඩි ළමයි ඇත්තේම නැ :rofl::P

    තව අවුරුදු 10 කට පස්සේ චන්දේ දාන්න සුදුසුකම් ලබන උන්ටත් එක්කම එකපාරම මිටීම තිබ්බ :love::love::P
    Anith ewanam danne naa, habai mekanam tikak waradi. :D:D
    Ape paththen bus eken kattiya adda, mattai ape pawle okkotamai enna enna kiya kiya call kara kara karadare ape paththe jvp ekagen. bohoma amaruwen galawune boruwak kiyala malageyak una kiyala :rofl::P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,300
    49,656
    113
    සේදවත්ත
    කියපු විදිහටනම් හිතුවේ කවුරුහරි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් එයි කියල...
    බොහෝදුරට හිටපු විගනකදිපති තුමා වගේ. මේක නිකන්ම නිකන් විහිළුවක්නේ... ගිය පාර දාපු නාමල් රාජපක්ෂ ට ලැබුන තරම්වත් ලැබෙයිද කියන්න බෑ...:P

    යුන්පි එකෙන් සජිත්, ජවිපෙන් අනුර... තුම්මුල්ලේ විමලයාගේ ප්ලැන් එකක්ද කොහේ මුන් ඔක්කොමල කරන්නේ...:D:D:D

    NPM එකේ එයාලගේ කෙනා ලගදිම එයි . ඉවසල ඉදපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිර්පාක්ශිකයි නං ජවිපෙන් ඉල්ලන්නෙ කොහොමද ඉල්ලපු හැටියෙ පාක්ශිකයිනෙ :baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජවිපෙ හැමදාම කලේ මොකෙක්ටවත් වැඩක් නැති වැඩක්. මේපාරත් එහෙම තමා. ඇත්තටම රටට හොදක් කරන්න ඕනි නම් විකල්පයට සහය දෙන්න තිබ්බ බොරුවට අනුර දන්නේ නැතුව.

    ඒක නම් ඇත්ත :lol::lol::lol:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    68393886_486113158625606_6201027134324998144_n.jpg