සිරාවට ඉතින් වෙන ආගමක කෙල්ලෙක් මුස්ලිම් ආගමට ගියා කියන්නේ ඒ කෙල්ලගේ නිදහසත් නැතිකරගත්තා කියන එක තමා. ගොඩක් කෙල්ලෝ ඔය නීති ගැන දන්නේ නෑ. බැන්දට පස්සේ තමයි නිතිය ගැන දැන ගන්නේ. එතකොට ඉතින් පෙරහැර ගිහිල්ලා ඉවරයි.