::: වටින දෙයක් දැම්මාම බලන්න එපා...!!!



























මළ මගුලයි යකෝ, මෙච්චර කාලයක් මම මාස්ක් එක දැම්මෙ නිල් පාට පැත්ත ඇතුළට සුදු පාට පැත්ත එළියට.
Any way Rep+

රෝගය වැළඳිල නම් නිල් පාට පැත්ත එළියට සුදු පැත්ත ඇතුලට නේද ?![]()
රෝගය වැළඳිල නම් නිල් පාට පැත්ත එළියට සුදු පැත්ත ඇතුලට නේද ?![]()

බ්‍රෝ.. රෝගය තිබ්බත් , නැතත් නිල් පැත්ත එලියට.. (ඔය රෝගය වැලදිලානම් නිල් එලියට, නැතනම් සුදු පැත්ත එලියට scene එක කාලෙකට කලින් ආව internet hoax එකක්, අපේ උන් ඕක serious අරන් share කරන්න ගත්ත හොයන්නෙ බලන්නේ නැතුව, මේකට කොච්චර මිනිස්සු අහු උනාද කියනවානම්, දොස්තරලා, medical institute වලින් පවා මේක ඇත්ත කියලා හිතලා share කරන්න ගත්තා... )
ඔහොම දාන් ගියහම ඈත ඉඳන් එද්දිම දන්නවනෙ දාල තියෙන විදිහෙන් මුට හැදිලද නැද්ද කියල 