🤡 - අවුරුදු සුභ පත්තන්න Thread දාන්න එපා.

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    අවුරුදු සුභ පත්තන්න Thread දාන්න එපා. එහෙම හැම මෙම්බර්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල දැම්මාම කොච්චර ස්පේස් එකක් වෙස්ට් වෙනවද?

    දාල තියෙන Thread එකකට ගිහිං සුභ පතා ගන්න අලුතින් හැමෝම Thread ඕපන් නොකර. නැත්නම් PM කරගන්න.

    ජනවාරි පළවෙනිදත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල අප්‍රෙලුත් කියනව. මෝඩතකතීරු සිංහළු.

    රටේ ජනාධිපතවරයා වත් සමරන්න අකමැති, හලල තියෙන හුණ්ඩු උත්සවයකට ඔච්චර Thread ඕනෙ නැහැ.

    වහාම නවත්තන්න. 🛑
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,301
    67,654
    113
    IMG-5163.jpg
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,241
    2,830
    113
    මන් දැක්ක ඊයෙ එකෙක් ෆුඩ් සිටි කැශියර්ට විශ් කරනවා එකි පඩෙකට ගනන් ගත්තෙ නෑ. ඒ වගෙ උන් තමා ත්‍රෙඩ් දාන් හැමිනෙනවා ඇත්තෙ
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    මන් දැක්ක ඊයෙ එකෙක් ෆුඩ් සිටි කැශියර්ට විශ් කරනවා එකි පඩෙකට ගනන් ගත්තෙ නෑ. ඒ වගෙ උන් තමා ත්‍රෙඩ් දාන් හැමිනෙනවා ඇත්තෙ
    ගණන් ගන්නෙ නෑ තමා. බයියො උඩ දාගෙන සැමරුවට. ජනාධිපති ඊළග වසරේ සිංහල අලුත් අවුරුද්ද සැමරීම තහනම් කරයි කියල බලාපරොත්තු වෙනවා.
     
    • Love
    Reactions: Tramadol

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අවුරුදු සුභ පත්තන්න Thread දාන්න එපා. එහෙම හැම මෙම්බර්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල දැම්මාම කොච්චර ස්පේස් එකක් වෙස්ට් වෙනවද?

    දාල තියෙන Thread එකකට ගිහිං සුභ පතා ගන්න අලුතින් හැමෝම Thread ඕපන් නොකර. නැත්නම් PM කරගන්න.

    ජනවාරි පළවෙනිදත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල අප්‍රෙලුත් කියනව. මෝඩතකතීරු සිංහළු.

    රටේ ජනාධිපතවරයා වත් සමරන්න අකමැති, හලල තියෙන හුණ්ඩු උත්සවයකට ඔච්චර Thread ඕනෙ නැහැ.

    වහාම නවත්තන්න. 🛑
    මේකේ මෙම්බර් ලා නෑ යකෝ. මිට්ටොයි කලුවොයි කුකුලොයි ගුපියොයි ජෙබ්බොයි බෛයොයි ඉන්නේ. 😂 😂 😂 😂 🤌 🤌 🤌
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    මෙච්චර කියද්දීත් තව Thread දානවා. ඒ අස්සේ ගහපු කෙල්ලොන්ගෙ අම්මලාගෙ තාත්තලාගේ ජොබ් ගහපු කෙල්ලොන්ගෙ ඉස්කෝල ගැන Thread දාල.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    අවුරුදු සුභ පත්තන්න Thread දාන්න එපා. එහෙම හැම මෙම්බර්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල දැම්මාම කොච්චර ස්පේස් එකක් වෙස්ට් වෙනවද?

    දාල තියෙන Thread එකකට ගිහිං සුභ පතා ගන්න අලුතින් හැමෝම Thread ඕපන් නොකර. නැත්නම් PM කරගන්න.

    ජනවාරි පළවෙනිදත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල අප්‍රෙලුත් කියනව. මෝඩතකතීරු සිංහළු.

    රටේ ජනාධිපතවරයා වත් සමරන්න අකමැති, හලල තියෙන හුණ්ඩු උත්සවයකට ඔච්චර Thread ඕනෙ නැහැ.

    වහාම නවත්තන්න. 🛑
    agree
     
    • Like
    Reactions: GWM

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,132
    1,640
    113
    අවුරුදු සුභ පත්තන්න Thread දාන්න එපා. එහෙම හැම මෙම්බර්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල දැම්මාම කොච්චර ස්පේස් එකක් වෙස්ට් වෙනවද?

    දාල තියෙන Thread එකකට ගිහිං සුභ පතා ගන්න අලුතින් හැමෝම Thread ඕපන් නොකර. නැත්නම් PM කරගන්න.

    ජනවාරි පළවෙනිදත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල අප්‍රෙලුත් කියනව. මෝඩතකතීරු සිංහළු.

    රටේ ජනාධිපතවරයා වත් සමරන්න අකමැති, හලල තියෙන හුණ්ඩු උත්සවයකට ඔච්චර Thread ඕනෙ නැහැ.

    වහාම නවත්තන්න. 🛑
    අපරාදේ උඹ ඕක කියන්න ත්‍රෙඩ් එකක් දැම්මේ. බලපන් ස්පේස් එක!
     
    • Haha
    Reactions: Cypress