මුන්ට මොලේ හොද නැද්ද බං සිරාවටමට උඹ කියනකන් ඔහොම එකක් ඔලුවට ආවෙ නෑ කියපන්කො.
oya lankawe ammalata gahana unak ban.godak aya ehema thamai.podi kale shishwathweta ready karanawa wage wedak thama.owa othnin iwara wenne ne.ita passe lamaya kaluda sududa balanawa.anith unge lamai ekka compare karanawa.lamaya tatta wageda balanawa ita passe tattage param parawe genes walata baninawa.marenakan eka eka magul bala bala innawa.hodama wede oya okoma eka kanakin aran anith patten yawana eka.ube decision eka uba ganin hodata hithala kal aragena.kollekta 35 unath podi kellek badinna puluwan kisi gemak ne.


it's your life, you do whatever you want to do with it.


talks okoma ivarai dan henama silentmae lagadi mage yaluwek benda.u puduma wadayak dunne badinakan badinne nedda ban tawa wayasa gihin aunty kenek wath nethi wei kiya kiya hena scene ekak dala bande.mawa dakina dakina para kellage yaluwek hoyala dennada ahanawa.dennama joke ekata hina wenawa man diha balala.onna marry karala awuruddai muge job eka nethi una.genige gedarin kunu benumlu bedala trip ekak wath yanna salli ne dantalks okoma ivarai dan henama silent
ඕක සාමාන්‍ය දෙයක් බන්..බදිනකන් අහනවා ඇයි බදින්නේ නැද්ද කියාලා ..
ඊට පස්සේ බැදලා ටික කාලයක් ඉන්නකොට අයෙත් අහනවා මොකද ළමයි හදන්නේ නැද්ද කියලා ..
මොකක්ද ඌ කරපු ජොබ? ඇයි ජොබ නැති උනේ?
company eka lankawen wena ratakata shift wela da mokadda scene ekak.
ගෑණි ජොබක් කරනවා ඇතිනේ. නැත්නම් ටිකකාලෙකින් ඩිවෝස් කියාවි.
ne genita no job.mu dan hathara wate duwanawa job hoyagena.bedapu alutha.chatar

එහෙනම් ආයේ කොච්චර සල්ලො හෙව්වත් කෙල්ලගෙ ගෙදරට මේ සැරේ නෝන්ඩි වෙච්ච එක ආයෙ ඌට ලොවෙත් ගොඩ දාගන්න නම් වෙන්නෙ නෑ. හොදම ආතල් එක එන්නෙ ඒකිගෙ යාලුවෝ ෆුල් ආතල් එකේ ඉන්න ෆොටෝ මේකි ෆේස් බුක් සහ ඉන්ස්ටා එකේ දකිද්දි 
mae lagadi mage yaluwek benda.u puduma wadayak dunne badinakan badinne nedda ban tawa wayasa gihin aunty kenek wath nethi wei kiya kiya hena scene ekak dala bande.mawa dakina dakina para kellage yaluwek hoyala dennada ahanawa.dennama joke ekata hina wenawa man diha balala.onna marry karala awuruddai muge job eka nethi una.genige gedarin kunu benumlu bedala trip ekak wath yanna salli ne dantalks okoma ivarai dan henama silent
. u kiyanne u jiwithe wdinwa kiyala
hinawennamai balan innelankawe sonnalayo ohommai. man dgree ekak krnwa. mage garment yana yaluwek hmbuna bus ekedi. mu OL kelogena kasadath bedala. harihaman padiyakuth na eunata mata kindi daanawa. u kiyanne u jiwithe wdinwa kiyala
hinawennamai balan inne
අප්පටසිරි.එහෙනම් ආයේ කොච්චර සල්ලො හෙව්වත් කෙල්ලගෙ ගෙදරට මේ සැරේ නෝන්ඩි වෙච්ච එක ආයෙ ඌට ලොවෙත් ගොඩ දාගන්න නම් වෙන්නෙ නෑ. හොදම ආතල් එක එන්නෙ ඒකිගෙ යාලුවෝ ෆුල් ආතල් එකේ ඉන්න ෆොටෝ මේකි ෆේස් බුක් සහ ඉන්ස්ටා එකේ දකිද්දි
![]()