එහෙම බැලුවොත් යකෝ මොනවා කරත් වැඩක් නෑනෙ කරුමේ කරුමේ කිය කිය බිකවගෙන හිටියම හරිද?? සංසාරෙ කෙලවරකරගන්න ඕන්නං ගිහිං මහණ වෙලා බණ භාවනා කරපන් බැන්දෙ නෑ ලමයි හැදුවෙ නෑ කියලා සංසාරෙ කෙටි වෙන්නෑනෙ
තව අවුරුදු 20කින් විතර මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නං එතකොට ජීවත් වෙලා හිටියොත් රිප්ලයි එකක් දාපන් මේකට බලමු ඒකාලෙ වෙද්දී උබේ අදහස මේගැන![]()
සසර කෙටි වෙන්න මහන වෙන්නම ඕනෙ නෑ බං.
තව අවුරුදු 20 ක් යද්දි එලකිරියක් තියෙද කියලවත් ශුවර් නෑ.


