වටේ යන උන්ට කොටන්න ගිහින් චාමිකයට වෙච්චි දෙයක්ද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    චාමික DNA test එකට බෑ කියලා!
    ඉන්දීය ජාතිකයෙක් එක්ක ඒකිට සම්බන්ධයක් තියන පොටෝ අධිකරණයට ඉදිරිපත් කරලා!

    ඒක නෙවෙයි රියල් ප්‍රස්නෙ

    කෙල්ලෙක් වටේටම දෙන ගමන් උබෙන් (වැරදිලා හරි) ළමයෙක් බඩට ගියොත්, නියම පිරිමියෙක් කියලා (FB කෙල්ලො කියන පරිදි) DNA ටෙස්ට් කරලා ඒකෙන් දරුවා උබෙ උනොත් අර වටේ යන එකීව උබ බදිනවද?? වෙඩිමක් එහෙම කරලා

    දැන් චාමිකයා ඕක කරලා ඌ තාත්ත උනුත් පොර බිත්තියටම හිර වෙනවා නේද ?

    චීත්ත සිද්ධි උනත් පාඩමක් ඉගෙන ගන්න මරු මුන්ට 😁

    මොක්කද උබේ මතේ 😌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දරුවා උබෙ උනොත් අර වටේ යන එකීව උබ බදිනවද?? වෙඩිමක් එහෙම කරලා
    ළමයා තමන්ගෙ නම් ළමයාට නඩත්තු ගෙවන්න ඕන නැද්ද? තාත්තත් වටේ ගිය එකෙක්නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන ෆකට බඳින්නද? වෙච්ච දේට ළමය වෙනුවෙන් නඩත්තු ගෙවනවා. ඒක මග හරින්න තමයි ඕකා ඔය හැංගෙන්නේ. ගොඩක් වටේ යන උන් හිතලම ළමයෙක් හදාගන්නවා සල්ලිකාරයෙක් කරගහගන්න.

    මම දන්න එකෙක් ඔය ගැටේට අහුවුනා. මෙහේ පට්ට බිස්නස් එකක් කරන එකෙක් ටින්ඩ වලින් පිලිපීන් ගෑනියෙක් හොයන් ෆෝම් කරලා කරලා ඌම ස්පොන්ස කරල ගෙන්නගෙන සතියක් උක පලලා ගෙදර යැව්වා.
    පස්සේ මාස දෙක තුනකින් එයා තාත්ත කෙනෙක් වෙන්න යනව කියල🤣🤣🤣

    අනේ ඉතින් මේ බූරු පුතා පලවෙනි කසාදේ ළමයෙකුත් ඉන්න (තාත්ත යටතේ ඉන්න) ගෑනිව එයාගේ ගෙදරට බොරු කියලා උගන්නන්න ගෙන්නනව කියල මෙහෙට ගෙනත් කරගැහුව.
    දැන් තමයි මරුම කෙලිය. පවුල කන්නේ ළමය ඉන්න නිසා🤣. ආතල් 0, බිස්නස්, සල්ලි ඔක්කොම ගෑනියි ගෑනිගේ පවුලයි නඩත්තුවට මෙලෝම රහක් නැති වුත්තියෙක්. සුද්දොන්ට උකත් දෙයි, දුඹුරු හම නං පේන්න බෑ කුපිත වෙනවා🤣
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුද්දොන්ට උකත් දෙයි, දුඹුරු හම නං පේන්න බෑ කුපිත වෙනවා🤣
    Keegan Michael Key Reaction GIF by Saturday Night Live
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මොන ෆකට බඳින්නද? වෙච්ච දේට ළමය වෙනුවෙන් නඩත්තු ගෙවනවා. ඒක මග හරින්න තමයි ඕකා ඔය හැංගෙන්නේ. ගොඩක් වටේ යන උන් හිතලම ළමයෙක් හදාගන්නවා සල්ලිකාරයෙක් කරගහගන්න.

    මම දන්න එකෙක් ඔය ගැටේට අහුවුනා. මෙහේ පට්ට බිස්නස් එකක් කරන එකෙක් ටින්ඩ වලින් පිලිපීන් ගෑනියෙක් හොයන් ෆෝම් කරලා කරලා ඌම ස්පොන්ස කරල ගෙන්නගෙන සතියක් උක පලලා ගෙදර යැව්වා.
    පස්සේ මාස දෙක තුනකින් එයා තාත්ත කෙනෙක් වෙන්න යනව කියල🤣🤣🤣

    අනේ ඉතින් මේ බූරු පුතා පලවෙනි කසාදේ ළමයෙකුත් ඉන්න (තාත්ත යටතේ ඉන්න) ගෑනිව එයාගේ ගෙදරට බොරු කියලා උගන්නන්න ගෙන්නනව කියල මෙහෙට ගෙනත් කරගැහුව.
    දැන් තමයි මරුම කෙලිය. පවුල කන්නේ ළමය ඉන්න නිසා🤣. ආතල් 0, බිස්නස්, සල්ලි ඔක්කොම ගෑනියි ගෑනිගේ පවුලයි නඩත්තුවට මෙලෝම රහක් නැති වුත්තියෙක්. සුද්දොන්ට උකත් දෙයි, දුඹුරු හම නං පේන්න බෑ කුපිත වෙනවා🤣
    Menna siddi
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    චාමික DNA test එකට බෑ කියලා!
    ඉන්දීය ජාතිකයෙක් එක්ක ඒකිට සම්බන්ධයක් තියන පොටෝ අධිකරණයට ඉදිරිපත් කරලා!

    ඒක නෙවෙයි රියල් ප්‍රස්නෙ

    කෙල්ලෙක් වටේටම දෙන ගමන් උබෙන් (වැරදිලා හරි) ළමයෙක් බඩට ගියොත්, නියම පිරිමියෙක් කියලා (FB කෙල්ලො කියන පරිදි) DNA ටෙස්ට් කරලා ඒකෙන් දරුවා උබෙ උනොත් අර වටේ යන එකීව උබ බදිනවද?? වෙඩිමක් එහෙම කරලා

    දැන් චාමිකයා ඕක කරලා ඌ තාත්ත උනුත් පොර බිත්තියටම හිර වෙනවා නේද ?

    චීත්ත සිද්ධි උනත් පාඩමක් ඉගෙන ගන්න මරු මුන්ට 😁

    මොක්කද උබේ මතේ 😌
    බදින්නම ඔනෙ නැ, දරුවාගෙ උප්පැන්නෙට නම දෙන්න ඔනෙ. අර ගැනි කිව්වුවෙ සල්ලි එපා කියලා
     
    • Like
    Reactions: villa pro

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    ක්‍රිකටර් කෙනෙක් ට කියලා අන්තිමට ලංකාවේ හිටියේ ලසිත් මාලිංග විතරයි. ඌත් ගියාට පස්සේ ලංකාවේ ක්‍රිකට් මැරුනා. දැන් ඉන්නේ වලත්තු පඩශෝ නයිට්කල්බ් බේබද්දෝ රැලක්. ලංකාවේ ක්‍රිකට් වලට පාංශුකූලේ දීලා. ඔය වලත්තු නයිට්කල්බ් බේබද්දොන්ට වියදම් කරන සල්ලි වලින් බලු කපුටු දානයක්වත් දුන්නා නම් මීට වඩා හොඳක් වෙයි. :rolleyes2:🤌
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    මේ යන විදිහට ඩිස්ටි ඩිඩින් කරලා ලමයෙක් හම්බුනොත් ඒකට වග කියන්නේ නෑ කියලා ලීගල් ඩොකුමන්ට් එකකට සයින් එක ගන්න වෙනවා.
    කොටු පනින කොල්ල්ලො සදහා මන් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවා. අලුත් කොන්ඩම් බ්‍රෑන්ඩ් එකක්. Unisex condom එකක්. ඒකත් එක්ක free දෙනවා ලීගල් ඩොකුමන්ට් එක.
    උබලව ඉස්සරහට දැනුවත් කරන්නම්කො බ්‍රැන්ඩ් එක ගැන

    අර ෆිෆ්ටිසේඩ් එකේ වගේ ඇග්‍රීමන්ට් එකක් ගහන්න පුලුවනෙ නේද ඕකුන්ට 🧐
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,933
    10,180
    113
    Rule number [whatever]
    Facebook පේජ් කාරයන්ටවත්, FB එකේ ඉන්න උන් කියන විදියටවත් මමනම් මගෙ ජීවිතේ තීරණ ගන්නෙත් නෑ ගෙවන්නෙත් නෑ.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,465
    3,853
    113
    Maligawatta
    සමහර ගෑණු ඉන්නවා වටේ නැමැයි, ත්‍රිකෝනේ ගියත් අවුලක් නැහැ කියලා හිතනවා ❤️
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    DNS ටෙස්ට් එක කරලා මුගේ නෙවෙයි කියලා ඔප්පු කරලා අපහස නඩුවක් දැම්මකිනේ. මූ එක කරන්නේ නැතුව රට බයිලා ගහලා වැඩක් නැනේ.