බඳින්න ඕනේ නෑ. නමුත් ළමයට නඩත්තු ගෙවන්න ඕනේ. යකෝ ඒ උඹ ළමයෙක් නේ ගැනී කවුරු උනත්. උබේ ලේ.ළමයා තමන්ගෙ නම් ළමයාට නඩත්තු ගෙවන්න ඕන නැද්ද? තාත්තත් වටේ ගිය එකෙක්නෙ
බඳින්න ඕනේ නෑ. නමුත් ළමයට නඩත්තු ගෙවන්න ඕනේ. යකෝ ඒ උඹ ළමයෙක් නේ ගැනී කවුරු උනත්. උබේ ලේ.ළමයා තමන්ගෙ නම් ළමයාට නඩත්තු ගෙවන්න ඕන නැද්ද? තාත්තත් වටේ ගිය එකෙක්නෙ
වටේ යන ඒවා නෙවෙයි නිකං හම්බුනත් ගහන්නැති ප්‍රතිපත්තියෙ ඉන්න හින්ද එහෙම බයක් නෑ.කෙල්ලෙක් වටේටම දෙන ගමන් උබෙන් (වැරදිලා හරි) ළමයෙක් බඩට ගියොත්, නියම පිරිමියෙක් කියලා (FB කෙල්ලො කියන පරිදි) DNA ටෙස්ට් කරලා ඒකෙන් දරුවා උබෙ උනොත් අර වටේ යන එකීව උබ බදිනවද?? වෙඩිමක් එහෙම කරලා
මේ කතාව නං සහතික ඇත්ත.ක්‍රිකටර් කෙනෙක් ට කියලා අන්තිමට ලංකාවේ හිටියේ ලසිත් මාලිංග විතරයි. ඌත් ගියාට පස්සේ ලංකාවේ ක්‍රිකට් මැරුනා. දැන් ඉන්නේ වලත්තු පඩශෝ නයිට්කල්බ් බේබද්දෝ රැලක්. ලංකාවේ ක්‍රිකට් වලට පාංශුකූලේ දීලා. ඔය වලත්තු නයිට්කල්බ් බේබද්දොන්ට වියදම් කරන සල්ලි වලින් බලු කපුටු දානයක්වත් දුන්නා නම් මීට වඩා හොඳක් වෙයි.![]()
Gammacවටේ යන ඒවා නෙවෙයි නිකං හම්බුනත් ගහන්නැති ප්‍රතිපත්තියෙ ඉන්න හින්ද එහෙම බයක් නෑ.
100% lamaya uge, ehema nettam quietly DNA test ekak karala case eka close karanawaneto win this you need money. as far as I can see only the cricketer has money
Badinna one naha. Birth certificate ekata nama danna one.චාමික DNA test එකට බෑ කියලා!
ඉන්දීය ජාතිකයෙක් එක්ක ඒකිට සම්බන්ධයක් තියන පොටෝ අධිකරණයට ඉදිරිපත් කරලා!
ඒක නෙවෙයි රියල් ප්‍රස්නෙ
කෙල්ලෙක් වටේටම දෙන ගමන් උබෙන් (වැරදිලා හරි) ළමයෙක් බඩට ගියොත්, නියම පිරිමියෙක් කියලා (FB කෙල්ලො කියන පරිදි) DNA ටෙස්ට් කරලා ඒකෙන් දරුවා උබෙ උනොත් අර වටේ යන එකීව උබ බදිනවද?? වෙඩිමක් එහෙම කරලා
දැන් චාමිකයා ඕක කරලා ඌ තාත්ත උනුත් පොර බිත්තියටම හිර වෙනවා නේද ?
චීත්ත සිද්ධි උනත් පාඩමක් ඉගෙන ගන්න මරු මුන්ට
මොක්කද උබේ මතේ![]()
ළමයා තමන්ගෙ නම් ළමයාට නඩත්තු ගෙවන්න ඕන නැද්ද? තාත්තත් වටේ ගිය එකෙක්නෙ