වටේ යන එකියක්ගෙන් කොල්ලෙක් බේරගන්න උපදෙසක් ඕනේ !!!

Sakala Bujan

Well-known member
  • May 3, 2022
    582
    710
    93
    මේකෙන් කොල්ලව බේරගන්න උපදෙසක් ඔනී.....
    01 - මම හවුල් කියලා කොල්ලා හෝ කෙල්ල දැනගන්න බැ
    02 - අනිත් කොල්ලෝ 3 පාවා දෙන්න බැ
    03 - ගෙදර මිනිස්සු ගාවගන්න බෑ..
    CID ekata kathaa karapan
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මගේ බොක්කක් ඉන්නවා, ඌ වයස 21 කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නේ... උට 32යි.
    මම දැනුවත්ව මෙකී දැනට කොල්ලෝ 3ක් රන් කරනවා.. අපේ ගෙවල් පැත්තේ ඉන්නේ.
    ඌත් සින් එක ලාවට දන්නවා, උටත් ඒකිව අත්හැර බෑ දුකයි ලු...
    මෙකි යාළුවාගෙන් මාසෙට 200,000 විතර සල්ලි වලට ෂොට් එකත් දෙනවා, ඌ සල්ලි ලොකුවට තියෙන එකෙකුත් නෙමෙ, රෝලක් යන්නේ.

    මේකෙන් කොල්ලව බේරගන්න උපදෙසක් ඔනී.....
    01 - මම හවුල් කියලා කොල්ලා හෝ කෙල්ල දැනගන්න බැ
    02 - අනිත් කොල්ලෝ 3 පාවා දෙන්න බැ
    03 - ගෙදර මිනිස්සු ගාවගන්න බෑ..

    අත්දැකීම් කියන්න බලන්න......
    ඌට උඹේ නංගි සෙට් කරන්නද යන්නෙ :baffled:
     
    • Haha
    Reactions: encoderdk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    විකාර බං,යාළුවා උනත් ඌ වෙන පරානයක්.උන්බ අනුන්ගේ ලැබීම් වලක්වල කරුම වලට කරගහගන්නේ නැතුව හිටපං.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    01 - මම හවුල් කියලා කොල්ලා හෝ කෙල්ල දැනගන්න බැ
    02 - අනිත් කොල්ලෝ 3 පාවා දෙන්න බැ
    03 - ගෙදර මිනිස්සු ගාවගන්න බෑ..
    එහෙනම් කොහොමද කරන්නේ? එහෙනම් මේ තුන ට්‍රයි කරපං
    1 කෙල්ලගේ අම්මට කෝල් එකක් දීලා උඹගේ කෙල්ල මෙහෙම කොල්ලො එක්ක රවුම් ගහනවා රූම් යනවා සල්ලි වලට මාත් එක්කත් ආවා කියලා කියපන්
    2 කෙල්ලට කෝල් කරලා අමන බැනිල්ලක් බැනපන් උඹ මේ දේ නැවැතුවේ නැත්තම් ඔක්කොම ඒවා ලික් කරන ව පකච්චි කියලා
    3 කෙල්ලව මරලා දාපන් ගෙඩියක් ගහලා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    ANONYMOUS උගේ ඊමේල් එකට ෙෆ්ක් ඉෙම්ල් ඇඩ්රස් එකකින් මේල් එකක් යවපන්
    විස්තර කියලා...නම් ගම් නැතිව.....
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Roll gahala 2lak monthly viyadam karanawa kyanne u hadanna puluwan ekek nemei. Thani pinnayek.

    Uta one nam sugar daddy kenek wenna kiyanna ekath aduma 1 mil wath hoyanna one monthly