වටේ යන එකියක්ගෙන් කොල්ලෙක් බේරගන්න උපදෙසක් ඕනේ !!!

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    මගේ බොක්කක් ඉන්නවා, ඌ වයස 21 කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නේ... උට 32යි.
    මම දැනුවත්ව මෙකී දැනට කොල්ලෝ 3ක් රන් කරනවා.. අපේ ගෙවල් පැත්තේ ඉන්නේ.
    ඌත් සින් එක ලාවට දන්නවා, උටත් ඒකිව අත්හැර බෑ දුකයි ලු...
    මෙකි යාළුවාගෙන් මාසෙට 200,000 විතර සල්ලි වලට ෂොට් එකත් දෙනවා, ඌ සල්ලි ලොකුවට තියෙන එකෙකුත් නෙමෙ, රෝලක් යන්නේ.

    මේකෙන් කොල්ලව බේරගන්න උපදෙසක් ඔනී.....
    01 - මම හවුල් කියලා කොල්ලා හෝ කෙල්ල දැනගන්න බැ
    02 - අනිත් කොල්ලෝ 3 පාවා දෙන්න බැ
    03 - ගෙදර මිනිස්සු ගාවගන්න බෑ..

    අත්දැකීම් කියන්න බලන්න......
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,262
    5,122
    113
    Loading...
    යාලුවගෙ අම්මට කියපන්. අම්මා ගාණට වැඩේ කරයි. යාලුවත් හරකෙක් නිසා ඔය වගේ දස කපටි ගෑණුන්ට ෂොට් එක දෙන්න පුලුවන් තව ගෑණියෙක්ට තමයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සිම්පල් නේ පොන්ස්, උඹ සල්ලි ටිකක් එහෙම පෙන්නල කෙල්ලව කොහෙට හරි උස්සල උඹේ මූන පේන්නෙ නැති වෙන්න විඩියෝ කෑල්ලක් අරන් උඹෙ යාළුවට පෙන්නපන්.

    යාලුව උඹේ කලිසම ගලවල පෙන්නපන් කියන්නෙ නැත්තම්, කෙල්ලට දැනගත්ත කියල කරන්න දෙයක් නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    මගේ බොක්කක් ඉන්නවා, ඌ වයස 21 කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නේ... උට 32යි.
    මම දැනුවත්ව මෙකී දැනට කොල්ලෝ 3ක් රන් කරනවා.. අපේ ගෙවල් පැත්තේ ඉන්නේ.
    ඌත් සින් එක ලාවට දන්නවා, උටත් ඒකිව අත්හැර බෑ දුකයි ලු...
    මෙකි යාළුවාගෙන් මාසෙට 200,000 විතර සල්ලි වලට ෂොට් එකත් දෙනවා, ඌ සල්ලි ලොකුවට තියෙන එකෙකුත් නෙමෙ, රෝලක් යන්නේ.

    මේකෙන් කොල්ලව බේරගන්න උපදෙසක් ඔනී.....
    01 - මම හවුල් කියලා කොල්ලා හෝ කෙල්ල දැනගන්න බැ
    02 - අනිත් කොල්ලෝ 3 පාවා දෙන්න බැ
    03 - ගෙදර මිනිස්සු ගාවගන්න බෑ..

    අත්දැකීම් කියන්න බලන්න......

    මාසෙට ලක්ශ දෙකක් කෙල්ලට වියදම් කරනව කියන්නෙ ඌට හුකන සල්ලියක් ඇති..

    රෝල ගහල කෙල්ලට ලක්ශ දෙකක් වියදම් කරනව නම් ඌව අඹේවෙල ගිහිල්ල දාපන්..
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113

    she is using a fake utt machan

    පොලිසියෙ අඳුරන කෙනෙක් නැද්ද?
    no bro
    ------ Post added on Oct 29, 2023 at 7:31 PM

    සිම්පල් නේ පොන්ස්, උඹ සල්ලි ටිකක් එහෙම පෙන්නල කෙල්ලව කොහෙට හරි උස්සල උඹේ මූන පේන්නෙ නැති වෙන්න විඩියෝ කෑල්ලක් අරන් උඹෙ යාළුවට පෙන්නපන්.

    යාලුව උඹේ කලිසම ගලවල පෙන්නපන් කියන්නෙ නැත්තම්, කෙල්ලට දැනගත්ත කියල කරන්න දෙයක් නෑ.
    01 - මම හවුල් කියලා කොල්ලා හෝ කෙල්ල දැනගන්න බැ
    ------ Post added on Oct 29, 2023 at 7:31 PM

    මාසෙට ලක්ශ දෙකක් කෙල්ලට වියදම් කරනව කියන්නෙ ඌට හුකන සල්ලියක් ඇති..

    රෝල ගහල කෙල්ලට ලක්ශ දෙකක් වියදම් කරනව නම් ඌව අඹේවෙල ගිහිල්ල දාපන්..
    eka thamai ban kiyanne... amu harakek
    ------ Post added on Oct 29, 2023 at 7:32 PM
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    anith kollonta muwa pawala dipan
    02 - අනිත් කොල්ලෝ 3 පාවා දෙන්න බැ

    umba gay wela yaluwa wath kohoma hari gay karaganna balapan. sallith mithurath dekama hambenawa umbata. kella run karana anith kolloth hemihita gay kara ganna balapan.
    im happily married with 2 kids bro
    ------ Post added on Oct 29, 2023 at 7:33 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    01 - මම හවුල් කියලා කොල්ලා හෝ කෙල්ල දැනගන්න බැ
    ------ Post added on Oct 29, 2023 at 7:31 PM

    වෙන කොල්ලෙක් යවපන්, කෙල්ලගෙ කන්ටැක්ස් ඔක්කොම දීල ටිකක් පෙනුම තියෙන එකෙක් කියපන් ට්‍රයි එක දෙන්න කියල.
     
    • Wow
    Reactions: encoderdk