වටේ යන එකියක්ගෙන් කොල්ලෙක් බේරගන්න උපදෙසක් ඕනේ !!!

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හුකා ගන්න කියලා පැත්තකට වෙලා ඉදපන්

    හරියට හරි ඔය උඩ කියලා තියෙන එක කරපන් ඒක කරන්න හිත හදාගන්න බැරි නම් හොද makeup artist කෙනෙක් හොයාගෙන උබ කෙල්ලෙක් වගේ ඇදගෙන ගිහින් ඌත් එක්ක යාළුවෙලා අර මාසෙට වියදම් කරන ලක්ෂ දෙක ගනින්. අවුරුද්දක් රවට්ටගත්තත් ලක්ෂ විසි හතරක් උබේ අතේ
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කෙල්ලගේ නම්බර් එක pm කරපන්. මන් කොල්ලව ගලවගන්නම්
     
    • Wow
    Reactions: encoderdk

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මගේ බොක්කක් ඉන්නවා, ඌ වයස 21 කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නේ... උට 32යි.
    මම දැනුවත්ව මෙකී දැනට කොල්ලෝ 3ක් රන් කරනවා.. අපේ ගෙවල් පැත්තේ ඉන්නේ.
    ඌත් සින් එක ලාවට දන්නවා, උටත් ඒකිව අත්හැර බෑ දුකයි ලු...
    මෙකි යාළුවාගෙන් මාසෙට 200,000 විතර සල්ලි වලට ෂොට් එකත් දෙනවා, ඌ සල්ලි ලොකුවට තියෙන එකෙකුත් නෙමෙ, රෝලක් යන්නේ.

    මේකෙන් කොල්ලව බේරගන්න උපදෙසක් ඔනී.....
    01 - මම හවුල් කියලා කොල්ලා හෝ කෙල්ල දැනගන්න බැ
    02 - අනිත් කොල්ලෝ 3 පාවා දෙන්න බැ
    03 - ගෙදර මිනිස්සු ගාවගන්න බෑ..

    අත්දැකීම් කියන්න බලන්න......
    දැන් ඌ උඹට කිව්වද ඌව බේරගන්ට කියලා??

    එහෙම නැත්තං උඹ ඉල්ලන් ඇරගන්ට තමයි ඔය හදන්නේ...
     
    • Like
    Reactions: Ryan08

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    හරියට හරි ඔය උඩ කියලා තියෙන එක කරපන් ඒක කරන්න හිත හදාගන්න බැරි නම් හොද makeup artist කෙනෙක් හොයාගෙන උබ කෙල්ලෙක් වගේ ඇදගෙන ගිහින් ඌත් එක්ක යාළුවෙලා අර මාසෙට වියදම් කරන ලක්ෂ දෙක ගනින්. අවුරුද්දක් රවට්ටගත්තත් ලක්ෂ විසි හතරක් උබේ අතේ
    one year yaddi puka left wela thiyeyi owwa karanna gihin muge :lol:
     
    • Haha
    Reactions: encoderdk

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    බොරුවට ආයුෂ නැහැ,දැක්කේ නැහැ වගේ ඔහොමම තව ටිකක් යන්න දෙන්න,මොනා හරි කරන්න ගියොත් තව ටිකක් බැදීම වැඩි වෙයි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දාර බඩුවක් ගස්සපන්. එතකොට ඔය කරන එක නතර කරලා ඒකි පස්සෙන් යයි :rofl: .
     
    • Haha
    Reactions: encoderdk

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    one year yaddi puka left wela thiyeyi owwa karanna gihin muge :lol:

    ඒකට මුලින්ම කියන්න තියෙන්නේ බදිනකම් අනම් මනම් බෑ ඕනනම් අතින් විතරක් අල්ලන්න අයියේ කියලා කියන්න 😂😂😂
     
    Last edited:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    කෙල්ලගෙ නොම්මරේ දීපං. මේ දවස්වල පට්ට කෝඩේ. සතපහ අතේ නෑ
     
    • Haha
    Reactions: encoderdk