වටේ යන නැන්දගේ දුව

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,736
    7,937
    113
    මෙන්න මෙතන...
    KIJSnzPO6Lit4NpuCNuHJFiN5E-p6esKF83VI9vVD3PGA_NCHSsVPiIFUq7zQcaeNhV_vtdlpiSkQxwjpEcgEaxE-iCXenEjaKRUeGAHpPJQo0WmcrRZ0za-KKKa9jaSFw

    පුංචි අම්මා...:lol::lol::lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යෝකෝ ලේ නෑයෝ නේද ? කොහොමත් බඳින්න හොද නැ:no:

    පස්සෙ කාලෙක ළමයින්ට පස්නයක්වෙයි කියලා මූට ලෙසියෙන්ම මගාරින්න පුලුවන්
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නැන්දගේ දූගේ පොටෝ එකක් දාපන් බලන්න.නැත්තන් විශ්වාස කරන්න අමාරුයි..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මට තියන ප්‍රශ්නේ..අම්මාගේ අක්ක නැන්දා කියල අලුත් නැකමක් හදපු එක... උබ අනුර කුමාරගේ පුතාද.
     
    • Like
    Reactions: chega995

    donkey

    Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    මම දැන් ගේ කියලා මේකෙන් බේරෙන්න ඕන.නැත්තන් මේකි වටේ යන විදිහට මට විසුමක් වෙන්නේ නෑ...:dull:
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,378
    2,944
    113
    මාතර
    මම දැන් ගේ කියලා මේකෙන් බේරෙන්න ඕන.නැත්තන් මේකි වටේ යන විදිහට මට විසුමක් වෙන්නේ නෑ...:dull:

    ඒ පාර මාමට කියල ඇර ගන්න හදන්නෙ :lol: