වඩිවේල් සුරේෂ් මහින්දට

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
වඩිවේල් සුරේෂ් මහින්දට

එජාප මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ගේ සහය මහින්දට

vadivel-suresh-non.jpg


බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මීට සුළු වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතාට සිය සහය පළ කළේය


නුගේගොඩ විජේරාම පිහිටි නිවසේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවු වඩිවේල් සුරේෂ් මහතා මෙලෙස ප්‍රකාශ කළේය.