වඩු රාළ කෙනෙක්..
මචන්ස්zZලා මට උදව්වක් ඕනේ
බියගම කැලණිය කිරිබත්ගොඩ කඩුවෙල ( කොට්ටාව,හෝමාගම, අතුරුගිරිය පැත්ත වුනත් කමක් නෑ ) ලී වැඩ කරන කෙනෙක් හොයා ගන්න පුළුවන් වෙයිද.?
ඔයාලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද.!
ලීයෙන් කුරුළු කූඩුවක් හදාගන්න ඕනේ වෙලා තියෙනවා.
ඒකයි..
( මේසන්බාස්ලා වගේ හොයාගන්න නෑනේ බන්Z
ඉක්මන් එකෙත් බැලුවා.හම්බවුනේ නෑ )

uta athi karanna wenna athi ban