වඩු රාළ කෙනෙක්..

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    වඩු රාළ කෙනෙක්..

    මචන්ස්zZලා මට උදව්වක් ඕනේ

    බියගම කැලණිය කිරිබත්ගොඩ කඩුවෙල ( කොට්ටාව,හෝමාගම, අතුරුගිරිය පැත්ත වුනත් කමක් නෑ ) ලී වැඩ කරන කෙනෙක් හොයා ගන්න පුළුවන් වෙයිද.?
    ඔයාලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද.! ;)

    ලීයෙන් කුරුළු කූඩුවක් හදාගන්න ඕනේ වෙලා තියෙනවා.
    ඒකයි.. :yes:

    ( මේසන්බාස්ලා වගේ හොයාගන්න නෑනේ බන්Z :rolleyes: :confused: :rolleyes:
    ඉක්මන් එකෙත් බැලුවා.හම්බවුනේ නෑ )
     
    • Like
    Reactions: s.a.s

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    kiribathgoda idan makola paththata eddi parana badu wikunanna dala thiyena place ekata allapu kade poddak balahan.(benthota bakery eka pahu wenwath ekka).
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :lol: uta athi karanna wenna athi ban

    wadu baas la nam alla ganna lesi ne moratuweth

    ඔව් මචන්
    කුරුල්ලෝ ජෝඩුවක් හම්බ වුණා ( පරෙවියෝ )

    යවලත් බැ උන්ට අනිත් උන් කුරුල්ලෝ කොටන නිසා
    තාම පැටව් නිසා ඉතින් හදන්න කියලා බැලුවේ.තනියම කෑම කනවා පැටව් කිව්වට
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මාකුබුරෙ පන්සල් මාවතේ රේල් ගේට්ටුව ගාව ඉන්න වා "උපාලි" කියලා වඩු බාස් කෙනෙක්. ගිහින් බලපන්
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    ඔව් මචන්
    කුරුල්ලෝ ජෝඩුවක් හම්බ වුණා ( පරෙවියෝ )

    යවලත් බැ උන්ට අනිත් උන් කුරුල්ලෝ කොටන නිසා
    තාම පැටව් නිසා ඉතින් හදන්න කියලා බැලුවේ.තනියම කෑම කනවා පැටව් කිව්වට

    machan wadu bass kenekma wenna ona ne kuli weda karana kenek unath oka gahala dei ona badu tika dunna nam..
    podi nam eliyata yawanna epa aniwa shot eka hambenawa

    :sorry: