වඩු වැඩට ගන්න ආවුද වල පින්තුර මේ බඩු වල quality photos ටිකක් ඕනෙ බබාගේ ඉස්කෝලේ වැඩකට. කවුරු ගාව හරි තියෙනවනම් share කරනවද. දඬු අඩුව බෝල මිටිය වැලි ගල යතු කැටය අත කොලුව බන්ඩි කියත වරක්කලය