වඩේ වර්ග

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
වඩේ වර්ග කිහිපයක් ඇත. පහත දැක්වෙන්නේ ඒවාය.


පඳුරු වඩේ – රම්පේ ආදිය දමා සාදන වඩේ වර්ගයකි.
පලස් වඩේ
– විශාලතම වඩේ වර්ගයයි. පලසක් තරම් ලොකු නොවුනත්, ඉතා විශාලය
පටු වඩේ
– කුඩාම වඩේ වර්ගයයි.
පට වඩේ
– රවුම් වඩේ විශේෂයකි
පළං වඩේ
– වලඳක් මෙන් අවතලාකාර වූ වඩේ වර්ගයකි.
පලු වඩේ
– සෑදු අසු එක වල්ලක් මෙන් එකට ඇලෙන වඩේ විශේෂයකි.


:P