වඩේ වර්ග කිහිපයක් ඇත..!

z.chandi

Member
Apr 8, 2009
125
14
0
Top Secret
වඩේ වර්ග කිහිපයක් ඇත..!

වඩේ වර්ග කිහිපයක් ඇත. පහත දැක්වෙන්නේ ඒවාය.

පඳුරු වඩේ – රම්පේ ආදිය දමා සාදන වඩේ වර්ගයකි.
පලස් වඩේ – විශාලතම වඩේ වර්ගයයි. පලසක් තරම් ලොකු නොවුනත්, ඉතා විශාලය
පටු වඩේ – කුඩාම වඩේ වර්ගයයි.
පට වඩේ – රවුම් වඩේ විශේෂයකි
පළං වඩේ – වලඳක් මෙන් අවතලාකාර වූ වඩේ වර්ගයකි.
පලු වඩේ – සෑදු අසු එක වල්ලක් මෙන් එකට ඇලෙන වඩේ විශේෂයකි.

අනිත් ‍පැත්ත හර‍වලා කියවපල්ලා.....................
 
  • Like
Reactions: Diego97

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    52c4ur.jpg
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    වඩේ වර්ග කිහිපයක් ඇත. පහත දැක්වෙන්නේ ඒවාය.

    පඳුරු වඩේ – රම්පේ ආදිය දමා සාදන වඩේ වර්ගයකි.
    පලස් වඩේ – විශාලතම වඩේ වර්ගයයි. පලසක් තරම් ලොකු නොවුනත්, ඉතා විශාලය
    පටු වඩේ – කුඩාම වඩේ වර්ගයයි.
    පට වඩේ – රවුම් වඩේ විශේෂයකි
    පළං වඩේ – වලඳක් මෙන් අවතලාකාර වූ වඩේ වර්ගයකි.
    පලු වඩේ – සෑදු අසු එක වල්ලක් මෙන් එකට ඇලෙන වඩේ විශේෂයකි.

    අනිත් ‍පැත්ත හර‍වලා කියවපල්ලා.....................

    වඩේ බදිනකොට අඩුවෙන් බදින්න
    (මෙය කාන්තාවන් සදහා වූ දෑන්වීමකී)