වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

Hiruni 1

Banned
May 9, 2011
24
3
0
Home
මටත් වඩයක් දෙනවාද ?
පොඩි සයිස් එපා... ලොකු සයිස් විතරයි ඕනේ
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් වඩයක් දෙනවාද ?
    පොඩි සයිස් එපා... ලොකු සයිස් විතරයි ඕනේ

    ලොකු සයිස් ද ?
    හැබැයි අවුලක් තියෙනවා.
    පොඩි සයිස් ඒවා රසයි. ලොකු සයිස් වල මැද අමුයි..
    මොකද දැන් කියන්නේ? ලොකුද පොඩිද ඕනි..??:lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොකු සයිස් ද ?
    හැබැයි අවුලක් තියෙනවා.
    පොඩි සයිස් ඒවා රසයි. ලොකු සයිස් වල මැද අමුයි..
    මොකද දැන් කියන්නේ? ලොකුද පොඩිද ඕනි..??:lol::lol:


    :lol::lol::lol::lol::lol::lol::lol:


    seehenna wade kanna wage.. :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උම්බලකඩ වඩේ, ඉස්සො වඩේ, කැරපොත්තො වඩේ..වඩේ වඩේ..
    නෝනා වඩේ ගන්නවද මහත්තයා..?
    නෝනා වඩේ බදින්නද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වඩේ මැව්වෙ කව්ද දෙවියනේ ??
    දෙයියො ව‍ඩේ මැව්වෙ ඇයි අනේ ?
    කාසි වලට වඩේ තියයි..
    මොසිල්ලා හෙන ගනන් කියයි..
    ඕකට හෙන ගහයි දෙවියනේ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වඩේ මැව්වෙ කව්ද දෙවියනේ ??
    දෙයියො ව‍ඩේ මැව්වෙ ඇයි අනේ ?
    කාසි වලට වඩේ තියයි..
    මොසිල්ලා හෙන ගනන් කියයි..
    ඕකට හෙන ගහයි දෙවියනේ..

    පව් බන් මොන වුනත් අපිත් එක්ක එකට හිටිය එකානෙ :(:( :lol::lol::lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වඩේ මැව්වෙ කව්ද දෙවියනේ ??
    දෙයියො ව‍ඩේ මැව්වෙ ඇයි අනේ ?
    කාසි වලට වඩේ තියයි..
    මොසිල්ලා හෙන ගනන් කියයි..
    ඕකට හෙන ගහයි දෙවියනේ..
    ඕකාට හෙන ගහනවා ලගදී
    වඩේ බිස්නස් කියලා ඕකා සමනල් බිස්නස් මෙතන
    මගේ වඩේ හොරෙනුත් කාලා


    එන්න එන්න වඩේ කන්න එන්න
    මසල වඩේ වක්පුඩේ මැදහිල් උලුඳු වඩේ
    හිල වටේට කාන් යන්න
    එන්න ගන්න
    ලාබයි ලාබයි
    තොග ගානටත් දෙනවා...
    එන්න නංගි වඩේ කන්න
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ඕකාට හෙන ගහනවා ලගදී
    වඩේ බිස්නස් කියලා ඕකා සමනල් බිස්නස් මෙතන
    මගේ වඩේ හොරෙනුත් කාලා



    unled1bd.jpg


    unled1fec.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Quote:
    Originally Posted by Kumara456
    මෙහෙ එන්නකො මෙයා. අපි ඔයාට දුක් දෙන්නෙ නැතුව සැප දෙන්නන්
    මොසිලය ඉන්නවා එයා හරිම සැප කද. දෙන්නෙම සැප.
    වරක් පැමිණ වෙනස වටහාගන්න
    :lol::lol:


    ah samanayekda ela ela:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි වඩයක් විකුණා ගන්න.....
    මගෙ දුරකථනයෙ අංකය මතකද TAKE AWAY කරන්න...