මටත් වඩයක් දෙනවාද ?
පොඩි සයිස් එපා... ලොකු සයිස් විතරයි ඕනේ


ලොකු සයිස් ද ?
හැබැයි අවුලක් තියෙනවා.
පොඩි සයිස් ඒවා රසයි. ලොකු සයිස් වල මැද අමුයි..
මොකද දැන් කියන්නේ? ලොකුද පොඩිද ඕනි..??![]()








Hell yeahhhhhතව ඕනිමනන් 1,000 ක් දෙන්නහම්. අපි සෙට් වෙලා වැඩේ පත්තු කරමු.
සල්ලිද වටින්නෙ මොසිලයද? සල්ලිනෙ මල්ලි..![]()

වඩේ මැව්වෙ කව්ද දෙවියනේ ??
දෙයියො වඩේ මැව්වෙ ඇයි අනේ ?
කාසි වලට වඩේ තියයි..
මොසිල්ලා හෙන ගනන් කියයි..
ඕකට හෙන ගහයි දෙවියනේ..



වඩේ මැව්වෙ කව්ද දෙවියනේ ??
දෙයියො වඩේ මැව්වෙ ඇයි අනේ ?
කාසි වලට වඩේ තියයි..
මොසිල්ලා හෙන ගනන් කියයි..
ඕකට හෙන ගහයි දෙවියනේ..






ඕකාට හෙන ගහනවා ලගදීවඩේ මැව්වෙ කව්ද දෙවියනේ ??
දෙයියො වඩේ මැව්වෙ ඇයි අනේ ?
කාසි වලට වඩේ තියයි..
මොසිල්ලා හෙන ගනන් කියයි..
ඕකට හෙන ගහයි දෙවියනේ..
පොලිසිය දැන් හෙලිකොප්ටරුත් දාලලු තියෙන්නෙපව් බන් මොන වුනත් අපිත් එක්ක එකට හිටිය එකානෙ![]()
![]()


ඕකාට හෙන ගහනවා ලගදී
වඩේ බිස්නස් කියලා ඕකා සමනල් බිස්නස් මෙතන
මගේ වඩේ හොරෙනුත් කාලා
පට්ට ස්ටෝරිය ඕයි..
රෙප් දෙන්න බෑ ලු බං..
සිරා ස්ටෝරියක් මේක නම්.. 
දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි වඩයක් විකුණා ගන්න.....
මගෙ දුරකථනයෙ අංකය මතකද TAKE AWAY කරන්න...


031 2728728 - දිනෙයා![]()






ආ දැං උඹත් වඩේ විකුණනවාද ???![]()
![]()
මම හිතුවා උඹ මේකේ සභාපති කියලා..![]()
![]()