මොකටද බං ණයට ඉල්ලන්නේකව්ද ඩෝ සද්දේ ???
අයියෙ නයට වඩේ එකක් ??![]()
මෙන්න ගන්න කන්න
ආතල් ගන්න
පස්සේ හෙමීට සල්ලි දෙන්න...
එන්න එන්න වඩේ කන්න
ලාබයි ලාබයි
වඩේ වඩේ....
මොකටද බං ණයට ඉල්ලන්නේකව්ද ඩෝ සද්දේ ???
අයියෙ නයට වඩේ එකක් ??![]()
මොකටද බං ණයට ඉල්ලන්නේ
මෙන්න ගන්න කන්න
ආතල් ගන්න
පස්සේ හෙමීට සල්ලි දෙන්න...
එන්න එන්න වඩේ කන්න
ලාබයි ලාබයි
වඩේ වඩේ....



. මේ වගේ සාධාරන කඩ තියෙනකං මිනිස්සු වැස්සකටවත් අර ගිනි කන මොසිල්ලාගේ කඩ වලට ගොඩ වෙයිද මං අහන්නේ ??? 









අද ණයට... හෙටත් ණයට... අනිද්දා ත් ණයට... ඉන් අනිද්දා මුදලට....


අද ණයට... හෙටත් ණයට... අනිද්දා ත් ණයට... ඉන් අනිද්දා මුදලට....

අන්න නියම කඩ කාරයෝ..... මේ වගේ සාධාරන කඩ තියෙනකං මිනිස්සු වැස්සකටවත් අර ගිනි කන මොසිල්ලාගේ කඩ වලට ගොඩ වෙයිද මං අහන්නේ ???
![]()
අනේ වැඩි වැඩියෙන් දියුනු වෙන්ට ඕනේ පූස්..![]()

ow ithin pusa ubalata oka witharak nemeine denne![]()


ow ithin pusa ubalata oka witharak nemeine denne![]()





ඈහ්
ඔන්ලි පිරිසිදු පූස් වඩේ පමණයි....
ස්වභාවික පූස් රසය
කෘතිම රසකාරක යොදා නැත..
එන්න එන්න වඩේ කන්න...






ඒක ඇත්ත..තව පූස් ලොං ටිකකුත් දෙනව වඩේ අස්සෙ දාල...![]()


විකෘර්ති කරන්න එපා වෙළද දැන්වීම
මං උසාවි යනවා





මට විරුද්ධව දැවැන්ත මඩ ප්රචාරයක් යනවා
මගෙ අකලංක අසිරිමත් චරිතයට කැලැල් කරන්න
මං සැලෙන්නෑ ඕවාගෙන්...![]()





යකෝ චරිතයක් තියන එකෙක් කිව්වනම් දුක නැහැ.......
.යකෝ චරිතයක් තියන එකෙක් කිව්වනම් දුක නැහැ.......
.

කව්ද චරිතෙ ඝාතනය කළේ?? 

ඔන්ලි පිරිසිදු පූස් වඩේ පමණයි....
ස්වභාවික රසය
කෘතිම රසකාරක යොදා නැත..
එන්න එන්න වඩේ කන්න...






මට විරුද්ධව දැවැන්ත මඩ ප්රචාරයක් යනවා
මගෙ අකලංක අසිරිමත් චරිතයට කැලැල් කරන්න
මං සැලෙන්නෑ ඕවාගෙන්...![]()


dr.dolittle එක්ක තමයි යන්න වෙන්නෙ...![]()


