වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කව්ද ඩෝ සද්දේ ??? :growl::growl::growl:
    අයියෙ නයට වඩේ එකක් ??:sorry::sorry::sorry::sorry::):):confused:;)
    මොකටද බං ණයට ඉල්ලන්නේ
    මෙන්න ගන්න කන්න
    ආතල් ගන්න
    පස්සේ හෙමීට සල්ලි දෙන්න...

    එන්න එන්න වඩේ කන්න
    ලාබයි ලාබයි
    වඩේ වඩේ....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කඩලේ කඩලේ, උණු උණූ කඩලේ, බෝල කඩලේ, කඩලේ කඩලේ..බැදපු කඩලේ,
    තම්බපු කඩලේ..ගන්න නෝන ගන්න,

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකටද බං ණයට ඉල්ලන්නේ
    මෙන්න ගන්න කන්න
    ආතල් ගන්න
    පස්සේ හෙමීට සල්ලි දෙන්න...

    එන්න එන්න වඩේ කන්න
    ලාබයි ලාබයි
    වඩේ වඩේ....

    අන්න නියම කඩ කාරයෝ....:yes::yes::yes::yes:. මේ වගේ සාධාරන කඩ තියෙනකං මිනිස්සු වැස්සකටවත් අර ගිනි කන මොසිල්ලාගේ කඩ වලට ගොඩ වෙයිද මං අහන්නේ ??? :growl::growl::growl::growl::growl: :no::no::no:

    අනේ වැඩි වැඩියෙන් දියුනු වෙන්ට ඕනේ පූස්..
    :yes::yes::)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද ණයට... හෙටත් ණය‍ට... අනිද්දා ත් ණයට... ඉන් අනිද්දා මුදලට....

    එහෙනන් ඉතින් නමෝ විත්තියෙන් අනිද්දටම ඇවිත් වඩේ අරන් පලයන් :lol::lol:
     

    Mozilla

    Well-known member
  • අන්න නියම කඩ කාරයෝ....:yes::yes::yes::yes:. මේ වගේ සාධාරන කඩ තියෙනකං මිනිස්සු වැස්සකටවත් අර ගිනි කන මොසිල්ලාගේ කඩ වලට ගොඩ වෙයිද මං අහන්නේ ??? :growl::growl::growl::growl::growl: :no::no::no:

    අනේ වැඩි වැඩියෙන් දියුනු වෙන්ට ඕනේ පූස්..
    :yes::yes::)

    ow ithin pusa ubalata oka witharak nemeine denne:dull:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට විරුද්ධව දැවැන්ත මඩ ප්‍රචාරයක් යනවා
    මගෙ අකලංක අසිරිමත් චරිතයට කැලැල් කරන්න
    මං සැලෙන්නෑ ඕවාගෙන්...:yes::yes::yes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මට විරුද්ධව දැවැන්ත මඩ ප්‍රචාරයක් යනවා
    මගෙ අකලංක අසිරිමත් චරිතයට කැලැල් කරන්න
    මං සැලෙන්නෑ ඕවාගෙන්...:yes::yes::yes:
    :shocked::shocked::shocked::eek::eek::eek:යකෝ චරිතයක් තියන එකෙක් කිව්වනම් දුක නැහැ.......:lol:.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::no::no::no::no:
    ඔන්ලි පිරිසිදු පූස් වඩේ පමණයි....
    ස්වභාවික රසය
    කෘතිම රසකාරක යොදා නැත..

    එන්න එන්න වඩේ කන්න...

    :yes::yes::yes::yes::yes::yes:

    ගානත් දාපං.... දැං ගාන දාන්නේ නැතුව බඩු විකුනන්න දෙන්නේ නෑ ලූ...

    මට විරුද්ධව දැවැන්ත මඩ ප්‍රචාරයක් යනවා
    මගෙ අකලංක අසිරිමත් චරිතයට කැලැල් කරන්න
    මං සැලෙන්නෑ ඕවාගෙන්...:yes::yes::yes:

    :shocked::shocked::shocked:

    dr.dolittle එක්ක තමයි යන්න වෙන්නෙ...:lol::lol:

    මූට සිංහල පුළුවං පූසෙක් ලු.....

    මූ වඩේ කාලා කාලා... ගා(ර්)‍ෆීල්ඩ් වගේ වෙලාලු දැං.. :lol::lol::lol: ;)