වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
:shocked: තහනම් උත්තේජක භාවිත කරල අහු උනොත් වසර 5කට බලපැවැත්වෙන පරිදි වඩේ වෙලඳාමේ බලපත්‍රය අහෝසි කරන වග ඉහල තැනකින් දැනගන්නට ලැබිණි.. :sorry: :sorry:
එකෙන්ම මෙයට පොනිමලයත් හවුල් වග රහස් ඔත්තු සේවයෙන් දැනගන්නට හැකිවිය :yes::yes:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගේමද දැන් ඉල්ලන්නේ?:frown:

    ඔව් ඩෝ :growl::growl::growl:

    සන්සුන් වෙන්න දරැවා සන්සුන් වෙන්න දරැවා:yes::yes:
    ජය පරාජය දෙකම සම සිතින් බාර ගන්න..:lol::lol:

    ෆල ඩෝ යන්න මගේ කප් ඒකට මුන් දෙන්න කෙලින්න යන්නේ :growl::growl::growl:


    එහෙනම් අයිසවයි ආචර් කොල්ලවයි දාමුද වලියට:cool::cool::yes:;)

    :no::no::no: ඌයි මායි තමයි බිස්නස් ඒක පටන්ගත්තේ :growl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked: තහනම් උත්තේජක භාවිත කරල අහු උනොත් වසර 5කට බලපැවැත්වෙන පරිදි වඩේ වෙලඳාමේ බලපත්‍රය අහෝසි කරන වග ඉහල තැනකින් දැනගන්නට ලැබිණි.. :sorry: :sorry:

    එළනේ :D සර්ච් කරන්න අයියා ඕකව :frown:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    න්සුන් වෙන්න දරැවා සන්සුන් වෙන්න දරැවා


    good-manners.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඩෝ :growl::growl::growl:

    ෆල ඩෝ යන්න මගේ කප් ඒකට මුන් දෙන්න කෙලින්න යන්නේ :growl::growl::growl:

    :no::no::no: ඌයි මායි තමයි බිස්නස් ඒක පටන්ගත්තේ :growl:

    අඩෝ සිංහලෙන් කිව්වම සන්සුන් වෙයන් යකෝ සද්දෙ වහල. නැත්නම් ඉතින් මම මෙයාව බස්සනව :growl::growl: මටත් මල පනිනව ඩෝ..
    Sobral,%20Renato.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    සුමනෙගෙ පුතත් වඩ විකුනනවද බන්
    :shocked::shocked:

    :yes::yes: උඹට මතකයි නේද ඩයල් එක..:yes::yes:
    පට්ට මිනී මරැව. සද්ද දැම්මොත් සද්ද දාන එකාගේ බෙල්ලෙන් අල්ලල පු** පයින් ගහල එලවනවා.
    දැන් කව්ද චන්ඩි??:growl::growl:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    :yes::yes: උඹට මතකයි නේද ඩයල් එක..:yes::yes:
    පට්ට මිනී මරැව. සද්ද දැම්මොත් සද්ද දාන එකාගේ බෙල්ලෙන් අල්ලල පු** පයින් ගහල එලවනවා.
    දැන් කව්ද චන්ඩි??:growl::growl:


    උත් කාලයක් ඇමරිකාවෙ හන්දිය රන් කරා......තුවක්කුව තිබ්බ හින්දා හොදයි:lol::lol::lol: