වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
පූස් වඩේ හොදයි....මයිල් තියෙන එක තමා අවුල........:P:P:baffled:

අයිස් කූල ගේ වඩේ අයිස් ......ඌ ඕව ෆ්රිජ් එකේ තියල රිකන්ඩිෂන් කරල දෙන්නේ....ඊයෙ ඉතිරි වෙච්චා.....!!!:yes::yes::angry::angry:

අලිය ගේ වඩේ කොළ රහයි බං.......මරන්නද? අලිය නේ....!!!
:baffled::baffled::oo::rofl:

:lol::lol::lol:ඇයි බන් මොසිල්ලගෙ වඩ වල සර්කිට් ද
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස් වඩේ හොදයි....මයිල් තියෙන එක තමා අවුල........:P:P:baffled:

    අයිස් කූල ගේ වඩේ අයිස් ......ඌ ඕව ෆ්රිජ් එකේ තියල රිකන්ඩිෂන් කරල දෙන්නේ....ඊයෙ ඉතිරි වෙච්චා.....!!!:yes::yes::angry::angry:

    අලිය ගේ වඩේ කොළ රහයි බං.......මරන්නද? අලිය නේ....!!!
    :baffled::baffled::oo::rofl:

    :shocked::shocked::shocked::shocked::shocked: :confused::confused::confused::confused:

    හොද වෙලාවට මේකෙ තව තව උන් හිටියෙ නැත්තේ....

    ටොයිලට්ස් හොදන අය...
    වල් කෙල්ලෝ...
    පිස්සෝ...
    ගිනිවතුර කාරයෝ එහෙම හිටියා නං.... :shocked::shocked::shocked:

    හුටා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked::shocked::shocked: :confused::confused::confused::confused:

    හොද වෙලාවට මේකෙ තව තව උන් හිටියෙ නැත්තේ....

    ටොයිලට්ස් හොදන අය...
    වල් කෙල්ලෝ...
    පිස්සෝ...
    ගිනිවතුර කාරයෝ එහෙම හිටියා නං.... :shocked::shocked::shocked:

    හුටා...

    ඇයි කොන්ඩොම් හදන උන් හරි විකුණන උන් හරි හිටියනං කොහොමද ආතල් එක....!!!!:lol::lol::lol::shocked::shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි කොන්ඩොම් හදන උන් හරි විකුණන උන් හරි හිටියනං කොහොමද ආතල් එක....!!!!:lol::lol::lol::shocked::shocked:

    11.gif
    11.gif
    :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    dj ice cold එළ කොල්ල

    මෙන්න මගේ වඩේ රසිකයෙක්ගේ වැඩක් :)

    :nerd::nerd::nerd: ටැග් බද්ද 15%

    වන්ඩම් කොඩේ...........!!!අයියා එන්න ගන්න ......රුපියල් පාට තමා දෙනවා....!!!!:shocked::shocked:

    ප්රමිතියටද හදලා තියෙන්නේ ???

    අපිම ඉන්න ඔනේ:yes::yes:

    මෙතන මොකක් හරි පාතාල ගේමක් යනවා.... මගේ ගාන දීපං... අහක බලං ඉන්නම්..