වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කව්ද හුයන්නො සද්දේ ??
    අයියෙ බඩේ අමාරුව හොද නැ බං.... අදට දවස් 3...
    උඹේ වඩේ එළ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කව්ද හුයන්නො සද්දේ ??
    අයියෙ බඩේ අමාරුව හොද නැ බං.... අදට දවස් 3...
    උඹේ වඩේ එළ

    :sorry: :sorry: :no: වඩේ ත්‍රේඩ් එකේ වෙලෙන්දෙකුගේ වඩේ කෑමන් පාරිභෝගික ඔබට සිදුවූ දෙය පිලිබඳ අපගේ බලවත් කණගාටුව පළමුවෙන් ම ප්‍රකාශ කර සිටින්නෙමු. :sorry: පැමිණිලි අංශය භාරව ඉන්නෙ ශනික.. :yes: උදේට එන්න, ඇවිත් ඔතන එන තැනම තියෙන රතු පාට ෆෝම් එකක් අරන් පුරවල පැහැදිලිව ඒ වඩේ කාපු වෙලාව, විකුණපු කෙනා, මිලදීගත් කෙනාගෙ නම එහෙම විස්තර ටික දාල පුරවල අරන් එන්න.. :shocked: :yes: මතක ඇතුවම වෛද්‍ය වාර්තාවක් අරන් එන්න. :yes: මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගනී කියල බලාපොරොත්තුවෙන්න පුළුවන්. :eek: දැන් රෑ වෙලා.. :dull: කඩේ වහනවා... :eek: :eek:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    unledoc.png
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්..සවන් දෙන්න. විශේෂ ප්‍රවෘත්තියක්..

    අපගේ යාවජීව සාමාජිකයෙකු වූ මොසිල්ලා මහතා හදිස්සියේම තම සමනල් ආත්මයට සමු දී ඇත. ඔහු මේ වන විට
    නව ජීවිතයක් නව සහකාරියක සමගින් ආරම්භ කර ඇත.
    මේ වන විටත් ඔහු ඇය සමග **** බස් එකේ අවසන් ආසනයේ මල් කඩමින් පසුවන බව අප හට ආරංචි විය. වැඩි විස්තර සදහා අප ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ අතර අප හට පරුස වචනයෙන් බැන වැද:growl::growl: දුරකථන සම්බන්ධතාව ක්‍රියා විරහිත කලේය.

    වැඩි විස්තර ලද සැණින්..
    :lol::lol::lol:
     
    පට්ට පට්ට....මොසිල්ලා හෙවත් ගොඩ්සිලා මොසිල්ලි එක්ක
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වඩේ බිස්නස් එක නරියට ගියා.
    නරිය ලව් කරන්න ගියා..:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබගේ පැමිනිල්ල දැන් මොඩරේටර් කියු එකේ ඇත ...තව පැයකින් පමන විසදුමක් ලැබේ:cool::yes::yes::yes::)

    සතියක් හිටපු එකේ පැයත් මහ කජ්ජක්ද ?? :lol::lol: