මොනා කරන්නද බන් මේල් කොල්ල බාන් බඩී බඩු විකුනනවා වඩ ටිකට මාකට් නෑmokada wenne? kawda chandi??

මොනා කරන්නද බන් මේල් කොල්ල බාන් බඩී බඩු විකුනනවා වඩ ටිකට මාකට් නෑ![]()

කව්ද හුයන්නො සද්දේ ??
අයියෙ බඩේ අමාරුව හොද නැ බං.... අදට දවස් 3...
උඹේ වඩේ එළ
වඩේ ත්‍රේඩ් එකේ වෙලෙන්දෙකුගේ වඩේ කෑමන් පාරිභෝගික ඔබට සිදුවූ දෙය පිලිබඳ අපගේ බලවත් කණගාටුව පළමුවෙන් ම ප්‍රකාශ කර සිටින්නෙමු.
පැමිණිලි අංශය භාරව ඉන්නෙ ශනික..
උදේට එන්න, ඇවිත් ඔතන එන තැනම තියෙන රතු පාට ෆෝම් එකක් අරන් පුරවල පැහැදිලිව ඒ වඩේ කාපු වෙලාව, විකුණපු කෙනා, මිලදීගත් කෙනාගෙ නම එහෙම විස්තර ටික දාල පුරවල අරන් එන්න..
මතක ඇතුවම වෛද්‍ය වාර්තාවක් අරන් එන්න.
මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගනී කියල බලාපොරොත්තුවෙන්න පුළුවන්.
දැන් රෑ වෙලා..
කඩේ වහනවා...

![]()

දුරකථන සම්බන්ධතාව ක්‍රියා විරහිත කලේය. 

පට්ට පට්ට....මොසිල්ලා හෙවත් ගොඩ්සිලා මොසිල්ලි එක්කමෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්..සවන් දෙන්න. විශේෂ ප්‍රවෘත්තියක්..
අපගේ යාවජීව සාමාජිකයෙකු වූ මොසිල්ලා මහතා හදිස්සියේම තම සමනල් ආත්මයට සමු දී ඇත. ඔහු මේ වන විට නව ජීවිතයක් නව සහකාරියක සමගින් ආරම්භ කර ඇත.
මේ වන විටත් ඔහු ඇය සමග **** බස් එකේ අවසන් ආසනයේ මල් කඩමින් පසුවන බව අප හට ආරංචි විය. වැඩි විස්තර සදහා අප ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ අතර අප හට පරුස වචනයෙන් බැන වැදදුරකථන සම්බන්ධතාව ක්‍රියා විරහිත කලේය.
වැඩි විස්තර ලද සැණින්..![]()

ඔබගේ පැමිනිල්ල දැන් මොඩරේටර් කියු එකේ ඇත ...තව පැයකින් පමන විසදුමක් ලැබේ

ඔබගේ ලේ හා මුත්‍ර සාම්පලයක් රැගෙන එන්නසතියක් හිටපු එකේ පැයත් මහ කජ්ජක්ද ??![]()