වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
ඌ මගේ පරණ හතුරා :growl::growl::growl::growl:

යකෝ මේකෙ වලි විතරයිනෙ තීන්නෙ...
xqnworzx.jpg
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියා ගල් බෝතලේකට වඩේ කීයක් විතර ඕනේ වෙයිද ??
    හැම කඩෙන්ම මට කොටේශන් එකක් දෙන්ටකෝ...:confused::confused::confused::confused:

    හැම වඩේ වර්ගයේම මිල ගනන් දාලා දෙන්න... ලාබෙට දෙන ක‍ෙඩන් මම වඩේ බර ගානක් ගන්නවා... :yes:

    50284_42256346316_4564252_n.jpg

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    අයියා ගල් බෝතලේකට වඩේ කීයක් විතර ඕනේ වෙයිද ??
    හැම කඩෙන්ම මට කොටේශන් එකක් දෙන්ටකෝ...:confused::confused::confused::confused:

    හැම වඩේ වර්ගයේම මිල ගනන් දාලා දෙන්න... ලාබෙට දෙන ක‍ෙඩන් මම වඩේ බර ගානක් ගන්නවා... :yes:

    50284_42256346316_4564252_n.jpg

    අනේ මචො ඔක මදි බන් ගෙනෙන් වොඩ්කා සිරොක් එකක්...නොමිලේ වඩ 2000ක් දෙනව එකෙන්ම
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අයියා ගල් බෝතලේකට වඩේ කීයක් විතර ඕනේ වෙයිද ??
    හැම කඩෙන්ම මට කොටේශන් එකක් දෙන්ටකෝ...:confused::confused::confused::confused:

    හැම වඩේ වර්ගයේම මිල ගනන් දාලා දෙන්න... ලාබෙට දෙන ක‍ෙඩන් මම වඩේ බර ගානක් ගන්නවා... :yes:

    50284_42256346316_4564252_n.jpg

    අයියට කැමති ගානක් කියන්නකෝ :)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පුහු වඩේ????
    අපෝ නෑ
    මං එහෙම ඒවා විකුණන්නෑ
    මටනම් එකෙක් කිව්වා උඹේ වඩේ එකක තිබිලා
    රබර් කෑල්ලක් හම්බුනා කියලා

    ඒ ඌ හප හප හිටපු චුවින් ගම් එක යකොව් :growl: පුස් පූස් වඩේ :growl: