වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
මූ මාර කිඹුලෙක්නේ බං
ඊයා අර ගඳ ගහන මල්ලිව කන්න එපා බං
මේකා ඒක අවුරුද්දකට සැරයක්වත් හෝදනවද දන්නෑ
පලාඩො යන්ඩ..උබට ඉතින් කියන්නේ නම් නෑ පූසො:cool::cool::cool::growl::growl::growl:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Medu_Wada_Sambar.jpg



    වඩ කඩේ 1000 පරිච්චේදය පසු කරන වගයි:cool::cool::cool:

    නොද්දකින්....මේව ගේ හොද වෙලාවකත් මූ දෙයියන්ටත් තියල තියෙනනේ උගේ අර දෙයිය පල් වෙච්ච වඩයක්.......!!!!!:shocked::shocked::growl::growl::growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකනම් එල හැබැයි

    අපි ඉතිං ඔටුවො නේ......අපට නෑ කාන්තා පාසැල් ගාව......!!!!:(:(:(

    ලයිසන් එකක් ගනිං....

    දේවි බාලිකා...
    විශාකා..
    ගුඩ් ශෙපඩ්...
    ආනන්ද බාලිකා..
    ගෝතමී...

    ඔය ඕනෙම එකක් ලග 24 අවර්ස් ඕපන් ලයිසන් එකක් දෙන්නං..
    :yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලයිසන් එකක් ගනිං....

    දේවි බාලිකා...
    විශාකා..
    ගුඩ් ශෙපඩ්...
    ආනන්ද බාලිකා..
    ගෝතමී...

    ඔය ඕනෙම එකක් ලග 24 අවර්ස් ඕපන් ලයිසන් එකක් දෙන්නං..
    :yes::yes::yes::yes:

    මං කළින් ම ගත්තා දේවි එක ගාවින්......ඒකෙන් තමා කෙළ වුණේ......!!!!!:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:no::no::no:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    නොද්දකින්....මේව ගේ හොද වෙලාවකත් මූ දෙයියන්ටත් තියල තියෙනනේ උගේ අර දෙයිය පල් වෙච්ච වඩයක්.......!!!!!:shocked::shocked::growl::growl::growl::growl:
    පලයන් බන් දතො යන්න:growl::growl::growl:

    උබේ කිබුලිට මම නයිට් මිශන් එක දෙනව මිනිස් බබෙක් හම්බෙන්න:yes::yes::yes:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ලයිසන් එකක් ගනිං....

    දේවි බාලිකා...
    විශාකා..
    ගුඩ් ශෙපඩ්...
    ආනන්ද බාලිකා..
    ගෝතමී...

    ඔය ඕනෙම එකක් ලග 24 අවර්ස් ඕපන් ලයිසන් එකක් දෙන්නං..
    :yes::yes::yes::yes:

    ඇයි බන් ආවෙ මරියා මීගමුව
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    unled1sd.jpg

    :yes::yes::yes::yes:






    ඊතල නැති නරි පූස් මයිල් නැති,
    ජාත්‍යන්තර මට්ටමේ වඩේ!

    ඔබත් අදම පිය නගන්න!


    :yes::yes::yes:

    ලාබයි, රසයි, ගුණයි!

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පලයන් බන් දතො යන්න:growl::growl::growl:

    උබේ කිබුලිට මම නයිට් මිශන් එක දෙනව මිනිස් බබෙක් හම්බෙන්න:yes::yes::yes:

    උඹට කෙළ නොවුනොත් මට වගේ මම මගේ ලැප්ටොප් එක උඩ ඉදන් බුදු වෙනවා.....!!!!!:yes::yes::yes::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කළින් ම ගත්තා දේවි එක ගාවින්......ඒකෙන් තමා කෙළ වුණේ......!!!!!:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:no::no::no:


    බු හ හ හ හා.... හොද වැඩේ තොට ලාබෙ බලලා හොර ලයිසන් ගත්තට... :growl::growl:
    12.gif
    බලපං අර පූසා... දිනෙන් දින දියුණු වෙනවා... මහමායා එකේ බියුටි කචල් කරන ටීචර් එක්කත් හුටපටයක් තියෙනවාලු දැං.... ඒක මිස් යුනිවර්ස් එහෙමත් ගිය එකක් ලු..... :yes::yes:
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට හෝලි ෆැමිලි කොන්වන්ට් hfc එක ගාවින් ෂොප් එකක් ඕනි. ගාන කොච්චර වුනත් කමක්නෑ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    unled1sd.jpg

    :yes::yes::yes::yes:






    ඊතල නැති නරි පූස් මයිල් නැති,
    ජාත්‍යන්තර මට්ටමේ වඩේ!

    ඔබත් අදම පිය නගන්න!


    :yes::yes::yes:

    ලාබයි, රසයි, ගුණයි!



    ප.ලි.
    මිනී මස් සහිතයි........
    භාවිතයේ දී හොරෙන් භාවිතා කරන්න.....!!
    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බන් ආවෙ මරියා මීගමුව


    ඉතිං බං උඹේ එක තියෙන්නේ ඒ‍ක ලග නේද ??? :confused::confused:
    උඹ කැමතිද ඒක ශෙයාර් කර ගන්ට ?? :shocked::shocked:

    අපිට ආරන්චියි උඹේ වඩේ කන්ට එන ගෑනු පරාන වලට සීල් ගහනවයි කියලා..
    :lol::lol::lol: ;);)
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    ලයිසන් එකක් ගනිං....

    දේවි බාලිකා...
    විශාකා..
    ගුඩ් ශෙපඩ්...
    ආනන්ද බාලිකා..
    ගෝතමී...

    ඔය ඕනෙම එකක් ලග 24 අවර්ස් ඕපන් ලයිසන් එකක් දෙන්නං..
    :yes::yes::yes::yes:



    ආනන්ද බාලිකා..
    ගෝතමී...
    ළගින් යන්න අපෙන් අවසා අරන් ඉන්න හොඳේ!

    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට හෝලි ෆැමිලි කොන්වන්ට් hfc එක ගාවින් ෂොප් එකක් ඕනි. ගාන කොච්චර වුනත් කමක්නෑ.

    අන්න මිනිස්සු... :yes::yes::yes:
    එන්න එන්න වාඩිවෙන්න.... මහත්මයා ... ගාන 70 000යි.. පැය විසි හතරම ඕපන් කරලා තියන්ට පුළුවං.. අපි ගානේ විශේෂ ප්රචාරනයකුත් යවනවා... ඔබගේ වඩේ කඩේ හෝලි ෆැමිලි එකේ තාප්පේ ලගටම සෙට් කරලා දෙන්නං... :yes::yes::yes:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    ඉතිං බං උඹේ එක තියෙන්නේ ඒ‍ක ලග නේද ??? :confused::confused:
    උඹ කැමතිද ඒක ශෙයාර් කර ගන්ට ?? :shocked::shocked:

    අපිට ආරන්චියි උඹේ වඩේ කන්ට එන ගෑනු පරාන වලට සීල් ගහනවයි කියලා..
    :lol::lol::lol: ;);)
    උබට පචයක් කියලා තියෙන්නේ....මමනේ යකො ප්‍රෙසිඩන්ට්...මගේ ගොඩක් බ්‍රාන්චස් තියෙන්නේ මීගමුවෙ