වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප.ලි.
    මිනී මස් සහිතයි........
    භාවිතයේ දී හොරෙන් භාවිතා කරන්න.....!!
    :lol::lol::lol:

    අන්න තොට වැරදුන තැන.... යකෝ නීතියෙන් මස් දමා වඩේ විකිණිම තහනං... අනික කෝ ඕකේ හලාල් සහතිකය ??? :growl::growl::growl:
    නඩු දාන්න වෙයි...:yes::yes:;)

    ආනන්ද බාලිකා..
    ගෝතමී...
    ළගින් යන්න අපෙන් අවසා අරන් ඉන්න හොඳේ!

    :yes::yes::yes:

    කව්ද හුයන්නෝ ඇමතිට සද්දෙ දාන්නේ ආ ?? :growl::growl::growl:
    :lol::lol::lol::lol: :):);););)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න මිනිස්සු... :yes::yes::yes:
    එන්න එන්න වාඩිවෙන්න.... මහත්මයා ... ගාන 70 000යි.. පැය විසි හතරම ඕපන් කරලා තියන්ට පුළුවං.. අපි ගානේ විශේෂ ප්රචාරනයකුත් යවනවා... ඔබගේ වඩේ කඩේ හෝලි ෆැමිලි එකේ තාප්පේ ලගටම සෙට් කරලා දෙන්නං... :yes::yes::yes:

    තාප්පෙ හිලකුත් හදල දෙන්න කීයද ගාන.....??????:confused::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබට පචයක් කියලා තියෙන්නේ....මමනේ යකො ප්‍රෙසිඩන්ට්...මගේ ගොඩක් බ්‍රාන්චස් තියෙන්නේ මීගමුවෙ

    හ් ම් හ්ම්..... ඕකේ... වෙලාවට ආදායම් බදු ගෙවනවා නේද ?? :nerd::nerd:

    දැං කිව්වා නේ සැරයක් ...:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න තොට වැරදුන තැන.... යකෝ නීතියෙන් මස් දමා වඩේ විකිණිම තහනං... අනික කෝ ඕකේ හලාල් සහතිකය ??? :growl::growl::growl:
    නඩු දාන්න වෙයි...:yes::yes:;)

    කව්ද හුයන්නෝ ඇමතිට සද්දෙ දාන්නේ ආ ?? :growl::growl::growl:
    :lol::lol::lol::lol: :):);););)

    ඒක ඉල්ලගං අල් බායික් කාරය ගෙන්....නැත්නං එම්.එස්.ඩොස් ගෙන්.....!!!!!:growl::growl::growl::growl::growl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: මම යන්ට යමි.. :( දැන් නිදාගන්න කියල මචන්ල.. කට්ටිය මතක් කරල කඩේ වහද්දි මම ඉබ්බෙක් තියල යන්නම්, :cool: ඒකව දාන්න.. අදට කඩේ වහනවා මෙන්න මේ ඉබි ටැග් එක.. :sorry: කෂ්ටිට රෑ දෙගොඩ හරියෙ වඩේ හොයනව නැත්තම්.. :( ගිහින් එන්නම්ම්ම්ම්.. :) බායි මචන්ලා..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාප්පෙ හිලකුත් හදල දෙන්න කීයද ගාන.....??????:confused::confused:

    හිලකට 100 000 ... හිල ෆුල් ඉන්ශුවරන්ස් කරන්න වෙනවා.... දන්නේ නෑ නේ උබලා මොනවා මොනවා අළෙවි කරයිද කියලා.... ඒකයි...

    හිල් කීයක් විදින්ට උවමනාද ??? අපි ඩී ජේ කන්ස්ට්රක්ශන්ස් එකට දීලයි වැඩේ කරවන්නේ..
    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry: මම යන්ට යමි.. :( දැන් නිදාගන්න කියල මචන්ල.. කට්ටිය මතක් කරල කඩේ වහද්දි මම ඉබ්බෙක් තියල යන්නම්, :cool: ඒකව දාන්න.. අදට කඩේ වහනවා මෙන්න මේ ඉබි ටැග් එක.. :sorry: කෂ්ටිට රෑ දෙගොඩ හරියෙ වඩේ හොයනව නැත්තම්.. :( ගිහින් එන්නම්ම්ම්ම්.. :) බායි මචන්ලා..

    හැබැයි රජෝ හෙට වෙන කොට ඉබ්බ බඩින් හිටියොත් ඉතිං කරන්න දෙයක් නැති වෙනව හොදේ.....!!!!:shocked::shocked::shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තව පැයකින් වැඩ ටික නතර කරපල්ල හරිද? නැත්නම් ඉතින් මම නරක පුද්ගලය කියල එහෙම කියනව නෙමෙයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හිලකට 100 000 ... හිල ෆුල් ඉන්ශුවරන්ස් කරන්න වෙනවා.... දන්නේ නෑ නේ උබලා මොනවා මොනවා අළෙවි කරයිද කියලා.... ඒකයි...

    හිල් කීයක් විදින්ට උවමනාද ??? අපි ඩී ජේ කන්ස්ට්රක්ශන්ස් එකට දීලයි වැඩේ කරවන්නේ..
    :yes::yes:

    එකයි ඕන ...එක ප**** නේ තියෙන්නේ......!!!

    අපෝ එපා....ඩී.ජේ. කන්ස්ට්‍රක්ෂන්ස් නම් කොහොමත් එපා........ගනුදෙනුව අතත් එක්ක ම කර ගන්නං.....!!!!!
    :shocked::shocked::shocked::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න මිනිස්සු... :yes::yes::yes:
    එන්න එන්න වාඩිවෙන්න.... මහත්මයා ... ගාන 70 000යි.. පැය විසි හතරම ඕපන් කරලා තියන්ට පුළුවං.. අපි ගානේ විශේෂ ප්රචාරනයකුත් යවනවා... ඔබගේ වඩේ කඩේ හෝලි ෆැමිලි එකේ තාප්පේ ලගටම සෙට් කරලා දෙන්නං... :yes::yes::yes:

    70ක් ගානක්ද මල්ලි 70 ට 80ක්ම ගන්නකෝ..වැඩේ වෙන්නයි ඕනි:yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හැබැයි රජෝ හෙට වෙන කොට ඉබ්බ බඩින් හිටියොත් ඉතිං කරන්න දෙයක් නැති වෙනව හොදේ.....!!!!:shocked::shocked::shocked::shocked:

    :shocked: :shocked: දුන්නෙ ඉබ්බෙක්, :eek: ලැබෙන්නෙ ඉබ්බෙක් + කළලයක්.. :sorry: බොලන්ලා ඔය ඉබි ටැග් එකට එහෙම මොකොවත් කරන්ව නෙවෙයි ඕන්.. :sorry: මගෙ ඔලුවත් කැරකෙනව වගේ.. උහ්.. හෙට එන්න බලන්නම් කඩේ පැත්තේ. :( දැන් දොයි.. :) බායි මචන්ලා.. ඩොකෝ.., දැන් නිදාගනින්.. :) :) පොඩි උන් එක්ක ඉන්න තියෙන එක කොයි තරම් සතුටක් ද... :) ගිහින් එන්නම් ඩොකෝ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    70ක් ගානක්ද මල්ලි 70 ට 80ක්ම ගන්නකෝ..වැඩේ වෙන්නයි ඕනි:yes::yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    එළ එළ.... පොඩි අව්ලක්.... වඩේ බදින මධ්‍යම ප්රාන්තිකයෙක්ට කොහෙන්ද මෙච්චර සල්ලි...:confused::confused::confused::confused::confused::confused: ඇත්ත කියපං.. :eek::eek:දුවන්ඩ එපා.... :yes:උඹ ආදයම් බදු ගෙවන්නේ නෑ නේද ?? :frown::frown::frown:උඹ නේද හන්දියෙ කසිප්පු පෙරන්නේ ?? :growl::growl::growl:

    ලොකු ලොකු ඇමතිලත් අපි ලග හුයන්නො වෙනව හරිය,..
    :frown::frown::frown::yes::yes::frown::frown::frown:

    ශ්....... :shocked:කීයක් ඕනේද ?? වැඩේ යට ගහමු.. ;);)

    Hell yeahhh

    11.gif

    එකයි ඕන ...එක ප**** නේ තියෙන්නේ......!!!

    අපෝ එපා....ඩී.ජේ. කන්ස්ට්‍රක්ෂන්ස් නම් කොහොමත් එපා........ගනුදෙනුව අතත් එක්ක ම කර ගන්නං.....!!!!!
    :shocked::shocked::shocked::lol::lol::lol:

    බෑ බෑ.. මම කියලා ඉවරයි.... උ කිව්වා අද උබලගේ ගෙදර හිල් විදින්ට යනවාලු.... හෙට එන්නං කිව්වා :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: :shocked: දුන්නෙ ඉබ්බෙක්, :eek: ලැබෙන්නෙ ඉබ්බෙක් + කළලයක්.. :sorry: බොලන්ලා ඔය ඉබි ටැග් එකට එහෙම මොකොවත් කරන්ව නෙවෙයි ඕන්.. :sorry: මගෙ ඔලුවත් කැරකෙනව වගේ.. උහ්.. හෙට එන්න බලන්නම් කඩේ පැත්තේ. :( දැන් දොයි.. :) බායි මචන්ලා.. ඩොකෝ.., දැන් නිදාගනින්.. :) :) පොඩි උන් එක්ක ඉන්න තියෙන එක කොයි තරම් සතුටක් ද... :) ගිහින් එන්නම් ඩොකෝ..

    ජයවේවා...!!!
     
    • Like
    Reactions: Optimus Prime

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    11.gif
    11.gif
    11.gif
    11.gif
    එළ එළ.... පොඩි අව්ලක්.... වඩේ බදින මධ්‍යම ප්රාන්තිකයෙක්ට කොහෙන්ද මෙච්චර සල්ලි...:confused::confused::confused::confused::confused::confused: ඇත්ත කියපං.. :eek::eek:දුවන්ඩ එපා.... :yes:උඹ ආදයම් බදු ගෙවන්නේ නෑ නේද ?? :frown::frown::frown:උඹ නේද හන්දියෙ කසිප්පු පෙරන්නේ ?? :growl::growl::growl:

    වැඩේ මාට්ටු වගේ:shocked::shocked: පිස්සුද බන් මම ඔහොම ‍නොහොබිනා වැඩ කරන්නෙ නැහැ බන් ..ඕව කුමන්ත්‍රණ