වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක හරිම අසාධාරනයි... අපිට නැතත්... දත් කිඹුලාටයි .. සුදු පූසටයි ... මොසිල්ලාටයි දෙන්ට ඕනේ... පොඩි චාන්ස් එකක් හරි..


    නැත්නං තොට නඩු දානවා... :growl::growl::growl:

    :shocked::shocked::shocked: යකොව් මට උඹල කියන මගුලක් තේරෙන්නේ නෑ .. දායි මට නඩු :growl::growl::growl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි බන් පිස්සු වැටිච්ච කෙල්ලොනේ කඩේ කඩන්න රැට එන්න ඉන්නේ....උන් දිව්‍ය ලෝකෙ පෙන්නන්නේ ඒකෙන් තමා....උඹ තාම ඒකවත් දන්නේ නැද්ද...?හුජ්ජ කොල්ලා.......!!!!!:lol::lol::lol::lol::lol:

    :confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කෙල්ලෙක් කොල්ලෙකු හට දිව්‍ය ලෝකය පෙන්වන්නේ කොතැනින්ද කියා dj ice cold නොදනී.....!! මෙවන් අය එලකිරිය තුල තබා ගත යුතු ද?? තිරනය ඔබ සතුය.......
    සත්‍යයේ සටහන - බුද්ධියේ විමසුමට.........
    :dull::dull::eek::eek::eek:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ආ ලාබයි ගන්න වඩේ 10 යට පහයි වගේ ආ ගන්න ගන්න ලාබයි වඩේ ... උණූ උණු වඩේ අ කාල බලල ගන්න කාල බලල ගන්න වඩේ

    එහෙනම් මට වඩේ 10ක් දියන් මුලින් කාල බලන්න.....
    හොඳ නම් තව 5ක්ම ගන්නව....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෙල්ලෙක් කොල්ලෙකු හට දිව්‍ය ලෝකය පෙන්වන්නේ කොතැනින්ද කියා dj ice cold නොදනී.....!! මෙවන් අය එලකිරිය තුල තබා ගත යුතු ද?? තිරනය ඔබ සතුය.......
    සත්‍යයේ සටහන - බුද්ධියේ විමසුමට.........
    :dull::dull::eek::eek::eek:

    :shocked::shocked::shocked::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හක හුන් බදු.....!!!!!:shocked::shocked:

    :shocked::shocked::shocked::shocked::shocked:;);)

    :shocked::shocked::shocked: යකොව් මට උඹල කියන මගුලක් තේරෙන්නේ නෑ .. දායි මට නඩු :growl::growl::growl:

    දානවා තමයි.... **** නිවාසයක් පවත්වාගෙන යාම හා අනුබල දීම.. :cool::cool:

    කෙල්ලෙක් කොල්ලෙකු හට දිව්‍ය ලෝකය පෙන්වන්නේ කොතැනින්ද කියා dj ice cold නොදනී.....!! මෙවන් අය එලකිරිය තුල තබා ගත යුතු ද?? තිරනය ඔබ සතුය.......
    සත්‍යයේ සටහන - බුද්ධියේ විමසුමට.........
    :dull::dull::eek::eek::eek:

    පසු වදන... -- හිලක් ගැන කියලා මම කර ගත්ත මගුලක්.. :no::no::(:(


    සිදුරක් සිදුරක් :cool::cool:

    ;);)



    හොර වඩ කාරයෝ පිරිලානේ මෙතන



    උයා යන්නේ නැද්ද විය සිදුරෙන් එළිය බලන්න ??
    :confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌ මොනාද දෙන අයිටම්ස් මචන්?:):)


    උ දෙන අයිටම්ස් කොපි කරන්ට එපා මචං... ‍උඹේ කඩේටත් පූසියෝ පිරෙයි අගිල්ලක් ගහන්ට ඉඩ නැති වෙන්න...... :shocked::shocked: