වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මාත්තිලා මං ගාව ඔන්දම වඩේ තමා තියනවා!:) කැරට් ශම්බෝල එක්ක මරු!:yes:

    P.S.
    අඩෝ, හොඳින් කියන්නේ මාවත් පෝල් එකට දාපල්ලා...!!! :growl::growl::growl:

     
    • Like
    Reactions: ShanikDJs

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පු* හෑව්ද........කවුද හුයන්නො ත්රෙඩ් එක පටන් ගත්තේ......මොන පයන්නක් කියවනවද මන්දා :growl::frown:

    ලොක්ක කොහෙද ඔලුව වැදුනේ :eek::eek::eek:


    බල්ලට ගියත් තොටනම් දෙන්නෑ...:no::no::no::no:


    මම ඔබලාගේ වඩේ ව්‍යාපාරයට හොඳ අනාගතයක් සලසනවා (බදු රහිත) වෙසක් එකට දන්සලකුත් දානවා :yes::)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: වෙසක් කූඩුවකට ටැක්ස් ගහන්න.. :angry: බකට් කම්බියකින් කට මහල සල්ෆියුරික් ඇසිඩ් දාන්න ඕන මුන්ට. :eek: ටිකක් කල් ගිහින් පිටගැස්ම හැදිල මැරෙන්න.. :sorry: :sorry: ආව මෙතන වෙසක් කූඩුවකටත් ටැක්ස් ගහන්න.. :no:

    රසායනික ගුණ කියලා...
    කපන්න හදනවා දමලා..
    හුයන්න ගෙන මුල් කරලා...
    කියනවා යන්නට දුවලා...

    වෙසක් කූඩු වේවා...
    මොන මල හුයන්න වේවා...
    විදුලිය වැඩිපුර ඒවා...
    ඒවා ආලෝක බදු වේවා..

    තෝ හෙන **යා....
    දෙනවා දුවන්ට නරියා...
    වෙසක් එකටයි කියලා...
    නිකං හිටියේ සරියා ?? :growl::growl::growl::growl::growl::growl:

    කූඩුවට ටැක්ස් ගහන්න????
    උස්සල ගහනවා පොලවේ මං අම්මපා...:growl::growl::growl:

    පූසා අහිංසක සතා...
    අහලා නරක කථා...
    වී ඇත වල් සතා...
    අනුකම්පාවයි ඉතා....

    හොද වඩේ හදලා...
    වාස් පුඩේ දමලා...
    විකුණුවත් ඔතලා...
    දඩ කයි උ හිවලා... :growl::growl::growl::growl:


    :cool: :yes: :yes: ඇරෝ! එල කොල්ලෙක්.. :yes: අසාධාරනේ මෙයාට පෙන්න්න්නන්න බෑ..!! :) ඔහොම තමයි ඉන්න ඕන! :yes: :yes: එළ පූසෝ එළ!
    11.gif

    පූසට උඩගෙඩි දීලා....
    මට අගෙන්ස්ට් කරලා...
    තෝ අප කොටවාලා...
    මොකක්ද හිතන්නේ බළලා ?? :growl::growl::growl:

    ඇර ඇර කොල්ලා....
    වරෙං අරගෙන පොල්ලා..
    හයියෙං හොල්ලා...
    කරනවා තෝ අද ලොල්ලා... :growl::growl::growl::growl::growl:


    :shocked: :shocked: මම ඕකට භූමිතෙල් කාලක් පොවල අහක්වෙලා අවුරුද්දට හදාපු උණ වෙඩිල්ලකින් තියනව කන් දෙකෙන් දුම් දාන්න.. :oo: එනව මෙතන බදු ගහන්න.. :yes: :yes:

    උන වෙඩි ගහලා එලවන්නට හැදුවාට...
    ගිනි ගෙඩි දීලා කොටවන්නට බැලුවාට...
    තොගෙ වැඩ දනී මේ ඔක්කොම නියමෙටම..
    දුවපං දැන්ම නැට්ට *කේ ගහගෙනම.... :growl::growl::growl:


    :shocked: කොහෑ බොල වඩේ වෙසක් කූඩු ..?? :dull: :no: :no:

    :yes::yes::yes:

    අදමයි ආවේ! ;) මොනවද මේ සමනල්ලුයි, වඩේයි, මොකක්ද බං මේ??? :confused::confused::confused::rolleyes::rolleyes::rolleyes::eek::eek::eek:

    පොඩ්ඩක් අයිනට වෙලා හිටහං... මම මේ අනවසර කඩ කඩනවා...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පු* හෑව්ද........කවුද හුයන්නො ත්රෙඩ් එක පටන් ගත්තේ......මොන පයන්නක් කියවනවද මන්දා :growl::frown:
    ඒ මියනු නෑ මෙතන
    අපි සේරම තොට බම්බු ගහගනින් කියලා ගියොත්???
    උඔ තනියෙන් බම්ප් කර කර ඉදී...
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මාත්තිලා මං ගාව ඔන්දම වඩේ තමා තියනවා!:) කැරට් ශම්බෝල එක්ක මරු!:yes:

    P.S.
    අඩෝ, හොඳින් කියන්නේ මාවත් පෝල් එකට දාපල්ලා...!!! :growl::growl::growl:

    ඒක ටින් ටින් ට කියපන්:yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මාත්තිලා මං ගාව ඔන්දම වඩේ තමා තියනවා!:) කැරට් ශම්බෝල එක්ක මරු!:yes:

    P.S.
    අඩෝ, හොඳින් කියන්නේ මාවත් පෝල් එකට දාපල්ලා...!!! :growl::growl::growl:


    :shocked::shocked::shocked: අන්න අරහෙට පලයන් :eek::eek: අපේ බිස්නස් එකට කෙලින්නැතුව :growl:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ඒ මියනු නෑ මෙතන
    අපි සේරම තොට බම්බු ගහගනින් කියලා ගියොත්???
    උඔ තනියෙන් බම්ප් කර කර ඉදී...
    :sorry::sorry::sorry::sorry:
    යාලු උබට වඩ 5000 ක ඔඩරයක් දෙන්නද මගෙ පනේ........රුපියල් 100000 අතේ
    :yes:මොකද කියන්නේ:yes::yes:

    ආසයි නේ:cool::cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    රසායනික ගුණ කියලා...
    කපන්න හදනවා දමලා..
    හුයන්න ගෙන මුල් කරලා...
    කියනවා යන්නට දුවලා...

    වෙසක් කූඩු වේවා...
    මොන මල හුයන්න වේවා...
    විදුලිය වැඩිපුර ඒවා...
    ඒවා ආලෝක බදු වේවා..

    තෝ හෙන **යා....
    දෙනවා දුවන්ට නරියා...
    වෙසක් එකටයි කියලා...
    නිකං හිටියේ සරියා ?? :growl::growl::growl::growl::growl::growl:



    පූසා අහිංසක සතා...
    අහලා නරක කථා...
    වී ඇත වල් සතා...
    අනුකම්පාවයි ඉතා....

    හොද වඩේ හදලා...
    වාස් පුඩේ දමලා...
    විකුණුවත් ඔතලා...
    දඩ කයි උ හිවලා... :growl::growl::growl::growl:




    පූසට උඩගෙඩි දීලා....
    මට අගෙන්ස්ට් කරලා...
    තෝ අප කොටවාලා...
    මොකක්ද හිතන්නේ බළලා ?? :growl::growl::growl:

    ඇර ඇර කොල්ලා....
    වරෙං අරගෙන පොල්ලා..
    හයියෙං හොල්ලා...
    කරනවා තෝ අද ලොල්ලා... :growl::growl::growl::growl::growl:




    උන වෙඩි ගහලා එලවන්නට හැදුවාට...
    ගිනි ගෙඩි දීලා කොටවන්නට බැලුවාට...
    තොගෙ වැඩ දනී මේ ඔක්කොම නියමෙටම..
    දුවපං දැන්ම නැට්ට *කේ ගහගෙනම.... :growl::growl::growl:




    :yes::yes::yes:



    පොඩ්ඩක් අයිනට වෙලා හිටහං... මම මේ අනවසර කඩ කඩනවා...

    :shocked: :shocked: :cool: උඹ වරෙන් වෙසක් එකට තොරණෙ කවි කියන්න.. :eek: හරියට කීවෙ නැත්තම් උඹව තමයි ගන්නෙ තොරණේ ෆ්ලෑෂර් කොටේට.. :yes: :yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාත්තිලා මං ගාව ඔන්දම වඩේ තමා තියනවා!:) කැරට් ශම්බෝල එක්ක මරු!:yes:

    P.S.
    අඩෝ, හොඳින් කියන්නේ මාවත් පෝල් එකට දාපල්ලා...!!! :growl::growl::growl:

    නොදකින් විතරක්
    ඔන්න ආවා කැරට් කවන්න..
    :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ඔය ප්‍රසිඩන්ට් වෙන්න බැරිද?:confused::confused: සල්ලි ප්‍රශ්නයක් නැහැ.
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මට ඔය ප්‍රසිඩන්ට් වෙන්න බැරිද?:confused::confused: සල්ලි ප්‍රශ්නයක් නැහැ.
    වයිස් ප්‍රෙසිඩන්ට් කම දෙන්න පුලුවන්......වයිස් වයිස් ප්‍රෙසිඩන්ට් අයිස් කොල්ඩ්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට ඔය ප්‍රසිඩන්ට් වෙන්න බැරිද?:confused::confused: සල්ලි ප්‍රශ්නයක් නැහැ.


    මම ප්‍රසිඩන්ට් උනොත් ඉතින් අයියට පොලිසියෙන් කවර් එක උනත් දෙන්න පුලුවන්නේ මට :yes:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වඩේ කියා වස පිටි ගුලි විකුණාලා....
    අපේ බඩට වස විස තොපි ඔබවාලා...
    මොකක් කරනවද එළකිරි විකුණාලා...
    මම යනවා නෑ ආයෙත් මෙහි ආපිට පැමිණිලා..... :(:(

    මට විස කවලා...
    මට විස පොවලා ...
    ඇත මට සිහි නැති වීලා....
    දැන් මම යනවා...
    ඔව් මම යනවා...
    ආයෙත් එන් නෑ ... වරදින් නෑ...
    :no::no:

    -- රෙප් දීලා.... මට දුක දීලා...
    මොකක් කරනවද කඩ කරුවෝ...
    අමාරුවෙන් අද හොයා ගත්ත මගෙ
    ++ රෙප් බාගෙට නැති කෙරුවෝ... :(:(
     
    • Like
    Reactions: ShanikDJs