වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසිගෙන් බේරුමක් නෑ එයාගේ ෆොටෝ එකකුත් දාන්න කියලා
    බලපල්ලා අපි දෙන්නා ලස්සනද කියලා........:):):):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූසිගෙන් බේරුමක් නෑ එයාගේ ෆොටෝ එකකුත් දාන්න කියලා
    බලපල්ලා අපි දෙන්නා ලස්සනද කියලා........:):):):)

    වසලා හමාරයි ඉතිං මෙතනත්..... දැං කොහොමද පයන්නො අපි මෙතන හුයන්නක් වත් කියන්නේ ..???:shocked::shocked: තෝ කලොත් ඔහොම වඩක් තමයි....:growl::growl:

    ආ නංගී..... මාර කියුට් අෆ්ෆා...;);)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පූසිගෙන් බේරුමක් නෑ එයාගේ ෆොටෝ එකකුත් දාන්න කියලා
    බලපල්ලා අපි දෙන්නා ලස්සනද කියලා........:):):):)
    :shocked::shocked::shocked::eek::eek::eek:දැන් මූ තනිකඩ නැහැ....:(:(:(.....
    සුදු පූසා කෑල්ලක් සෙට් උන ගමන් දුඹුරු පූසා වෙලා.......:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූසිගෙන් බේරුමක් නෑ එයාගේ ෆොටෝ එකකුත් දාන්න කියලා
    බලපල්ලා අපි දෙන්නා ලස්සනද කියලා........:):):):)

    බාල අපරාද කරන්න එපා පූසො...හික්ස්....බලහන් ‍ෆොටෝ එක.....තාත්තයි දුවයි වගේ.....!!!!!:shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූසිගෙන් බේරුමක් නෑ එයාගේ ෆොටෝ එකකුත් දාන්න කියලා
    බලපල්ලා අපි දෙන්නා ලස්සනද කියලා........:):):):)

    පූසීනම් ලස්සනයි :yes: උඹ තමයි සීන් එක :nerd: පොඩ්ඩක් අන්න අරහෙට පලයන් අපිට එයාව බලන්න දීල :sorry: