ඔව් බං වෙන මොකක් හරි බිසිනොස් එකක් පටන් ගමුද දෙන්නත් එක්ක?![]()
යෙප්, කඩේ වහන්න වෙනවා..
අද කවුරුත් නෑ මේ පැත්තෙ..
එහෙනම්, මගේ තීරණය කඩේ වහන්න..
වඩේ විකිණීමේ දැවැන්තයා, සුදු පූසා!
උදෙට මොනවාද තියෙන්නෙ???
Menu for breakfast?
කෑම නෑ..,
දැන් කඩේ අලුත් ශාඛාවක් විවෘත කරන්න ඉන්නෙ.
ඒකට වරෙන්..
කඩේ වහල යකෝ.. 
.....................................
..........................................
...........................