වත්කම් බැරකම් සජියා

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,330
    16,029
    113
    Colombo


    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මක් හා බැරකම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබේ.

    එම ප්‍රකාශය අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රු ලක්ෂ 900 ඉක්ම වූ ණය ප්‍රමාණයක් විවිධ බැංකු වල තිබේ.

    ඔහුගේ වත්කම් හා වගකීම් පහත පරිද වෙයි

    රන් ආභරණ 3 050 000
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ලද වැටුප් (2024) 2 719 325
    විපක්ෂනායක ලෙස වැටුප් (2024) 6 718 818
    වෙනත් ආදායම් 496 581
    වෙනත් ආදායම් 110 301
    වත්කම්
    නිවාස 60 000 000
    නිවස 5 000 000
    කෘෂිකාර්මික ඉඩම 500 000
    මහල් නිවාස 17 000 000 (ණයක් මගින්)
    ඉඩම පර්චස් 11.3 – රු 9 958 993
    ඉඩම පර්චස් 11.3 -රු 8 856 383
    ඉඩම පර්චස් 80 – රු. 100 000
    ඉඩම අක්කර 1 පර්චස් 48 – රු 100000
    නිවාස සහිත ඉඩම පර්චස් 54 – රු 500 000
    ඉඩම අක්කර 2 පර්චස් 127 – රු 300 000
    ඉඩම පර්චස් 13.56 රු 6 100 000
    ඉඩම පර්චස් 13.56 – රු 2 557 400
    වාහන

    රු ලක්ෂ 8 බැගින් රු. ලක්ෂ 16ක් වටිනා මිට්සුබිෂි ඩබල් කැබ් 2

    ටොයොටා ප්‍රා ඩෝ රථය (බලපත්‍ර හරහා ) රු 3 500 000
    ලෑන්ඩ් කෘෂර් (බලපත්‍ර හරහා) රු 5 000 000
    මර්සිඩීස් බෙන්ස් රථය (බලපත්‍ර හරහා) රු 10 0000 000
    රු. 17 815 902ක් වටිනා කොටස්
    රු 17 552 330ක් වටිනා කොටස්
    බැංකු තැන්පතු රු 29 601 761
    බ්‍රිතාන්‍ය පවුම් 4 390
    වගකීම් (ණය) රු 90 381 017


    https://lankacnews.com/සජිත්ගේ-වත්කම්-බැරකම්-මෙ/
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,018
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉඩම පර්චස් 80 – රු. 100 000
    ඉඩම අක්කර 1 පර්චස් 48 – රු 100000
    මේ ලංකාවේ ඉඩමක් වෙන්න පුළුවන් ද?


    Classic Tv Nostalgia GIF by Sony Pictures Television
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,976
    12,080
    113
    🌎
    ඉඩම පර්චස් 80 – රු. 100 000

    රු ලක්ෂ 8 බැගින් රු. ලක්ෂ 16ක් වටිනා මිට්සුබිෂි ඩබල් කැබ් 2

    ටොයොටා ප්‍රා ඩෝ රථය (බලපත්‍ර හරහා ) රු 3 500 000
    ලෑන්ඩ් කෘෂර් (බලපත්‍ර හරහා) රු 5 000 000

    Suspicious GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    සජිත් නම් අවුලක් නැහැ හොර කාලා හරි කියන්න පුළුවන් අර මාසේ පඩිය පක්ෂ අරමුදලට දාන වසනතයා ට කොටි 27 ක් ආවේ කොහොමද කියලා හොයලා බලපල්ලා කෝ😂
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    මේ ලංකාවේ ඉඩමක් වෙන්න පුළුවන් ද?


    Classic Tv Nostalgia GIF by Sony Pictures Television


    පුළුවන් උගේ අප්පාගේ කාලේ ඔප්පුවේ ගාන නම් වෙන්න පුලුවන් තෑගී ඔප්පු කියන්නෙ එකට
     
    • Like
    Reactions: dinu09

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ බිෆ්ෆි සදා ලෝක කුජීත නිධන් හොරා 😹 😹 😹 🤮 🤮 🤮
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    සජිත් නම් අවුලක් නැහැ හොර කාලා හරි කියන්න පුළුවන් අර මාසේ පඩිය පක්ෂ අරමුදලට දාන වසනතයා ට කොටි 27 ක් ආවේ කොහොමද කියලා හොයලා බලපල්ලා කෝ😂
    pawule un 1960 ganag wala idan desapalane karala hodatama madiw wage mata penne!
     
    • Like
    Reactions: Spiderman.Ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,018
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුළුවන් උගේ අප්පාගේ කාලේ ඔප්පුවේ ගාන නම් වෙන්න පුලුවන් තෑගී ඔප්පු කියන්නෙ එකට
    එහෙම වත්කම් ගණන් හදන්නෙ නෑ බන්. වත්කම් ප්‍රකාශය දෙන දවසේ තියෙන වෙළඳපොල වටිනාකම තමයි දාන්න ඕන
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    Nidan haarala hamba unu ewa gena wistara daala nedda? 🤭🤭
    අඩො, කොහොමද නෙ, සජියා හෙන සින්හල හෙළ බෞද්දයා, කොහොමද උන් බුදුපිලිම ඔලුව සිරස හාරලා නිදන් හොයන කොට. ඔනෙ තරම් නිවුස් ෆොටො දැකලා තියෙනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ඇයි ප්‍රේමදාස හම්බකරපුවා ඒ කාලේ ගත්ත ගනන් ඔය . දැන් වැලිව් වැඩක් නෑනේ ගත්ත ගනන් තමා වැදගත්
     
    • Haha
    Reactions: buddikagayan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    pawule un 1960 ganag wala idan desapalane karala hodatama madiw wage mata penne!
    ජෙප්පෝ ආණ්ඩුපක්ෂයෙත් ඉන්නේ නැතුව මන්ත්‍රී පඩිය ගන්නෙත් නැතුව කොටි 27 ක් තියනවා නම් සජිත් ට අඩුම ගානේ කොටි 270 ක් වත් වත්කම් තියෙන්න ඕනේ
    එතකොට කියන්න පුළුවන් ඔන්න හොරකම සාධාරණව බෙදිලා ගිහිල්ලා කියලා 😂
     
    • Haha
    Reactions: nppcheguevara

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    සජිත් නම් අවුලක් නැහැ හොර කාලා හරි කියන්න පුළුවන් අර මාසේ පඩිය පක්ෂ අරමුදලට දාන වසනතයා ට කොටි 27 ක් ආවේ කොහොමද කියලා හොයලා බලපල්ලා කෝ😂
    :ROFLMAO:
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    එහෙම වත්කම් ගණන් හදන්නෙ නෑ බන්. වත්කම් ප්‍රකාශය දෙන දවසේ තියෙන වෙළඳපොල වටිනාකම තමයි දාන්න ඕන

    ඔක්කොම කැරියෝ බලනකොට. හැම එකාම පච කෙලල තියෙන්නෙ
     
    • Like
    Reactions: topkollek