වත්තෙන් එහාට නොහැමිනුන ගෝඨාගේ හුලං

hadun

Member
Sep 13, 2007
24
5
3
මේක මම ලියපු එකක් නෙවෙයි.උපුටා ගැනීමක්.
 

hadun

Member
Sep 13, 2007
24
5
3
සිංහල බහුතරය ගෝටාට තියෙනවා.unp එකට කැඩෙන චන්ද්‍යි තව කවුරුහරි ආවොත් 3වෙනියා විදියට උටයි කැඩුනොත් චන්ද අඩුවෙයි. තව දෙමල චන්ද ටිකක් හම්බුනොත් හරිඅන්තවාදී මුස්ලිම් උන් නම් දෙන්නෙ unp එකටයි unp එකේ උන් මේ පාර්ත් තම්බි චන්ද් ටික අරගෙනතම්බින්ට ඕන ඕන විදියට රට කරන්න දෙන එකයි වෙන්නෙ.

සිංහල බහුතරය හෙට අනිද්දා වෙනකොට කාටවත් නැති වෙනවා.පක්ෂ දෙකම එපා උන අය දැන් ගොඩක් සිංහලයන් අතර ඉන්නවා.