වත්තේ පොල් ගහ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,774
    113
    පෘථිවිය
    අල්ලපු වත්තේ එකා අපේ වත්තේ පොල් ගහක් හිටවල පොල් කඩාගන්න සල්ලි ගන්නවා

    පට්ට ලොජික්

    Adani-wind-power.jpg

    The Cabinet of Ministers has granted approval to purchase power at $0.0826 cents per KW for the electricity generated under the proposed project to develop wind power stations in Mannar and Poonerin.

    The rates paid in Sri Lankan rupees will be subject to foreign exchange rate changes, the government said in a statement.
     
    • Haha
    Reactions: Bitter Truth

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691

    Thota pol gahak hitoganna sallith naththan, pol nathuwa innath berinam mokakda karanna kiyanne 🤭 🤭 ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    245.22 Sri Lankan Rupee = $0.0826

    උබ ගනන් එහෙම ෆේල්ද බන්? නැත්තන් හදුන්නෙත්ති බ්‍රොගෙන්ද ගනන් ඉගෙන ගත්තේ 🤭 🤭 ?

    $0.0826 ==> LKR24.xx

    Harayak tiyenawa....

    Hebai dan meke pol gaha India wenma enna ona hitawala karakawala denna

    පුක කගහන්න නියපොත්ත නැති කොට ඉතින් වටේ පිටේ උන්ටත් පුක නිකන් දෙන්න වෙනවා ජෙප්පො වගේ හැම එකම නිකන් දෙන රටවල් නැනෙ බන් 🤭 🤭
    ------ Post added on May 7, 2024 at 4:43 PM
     
    • Like
    Reactions: dananjaya696

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Thota pol gahak hitoganna sallith naththan, pol nathuwa innath berinam mokakda karanna kiyanne 🤭 🤭 ?
    පොල් ගහ හිටවලා පොල් කඩලා දෙන්න මිල ගණන් කැදවලා ටෙන්ඩර් එකක් දානවා... එන ප්‍රෝපොසල් වලින් ටෙක්නිකල් ok ගාන අඩුම එකාට වැඩේ බාර දෙනවා...
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Wow, I've seen a similar mentality regarding old vehicle owners who don't like to sell their classic cars and say they will restore them someday, but that day never comes, and poor vehicles eventually get rusted away and have nothing left that is worthy of restoring. I've seen this happen.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,743
    18,524
    113
    ඔහොම හිතල මේ රටවල් ගොඩ ගන්න බෑ ආයුබොවන්ඩ.. foreign investment ඕනෙ අනිවාරෙන්ම. අපිව ඕව කරන්න හැකියාවක් නෑ. මේ හැදිගෑවිල ඉන්න රටට ඕව කරන්න කෝ සල්ලි.. අඩු තරමෙන් වැඩි මිලට දුවන ඩීසල් ප්ලාන්ට් ටික හරි නතර වෙන එක කොච්චර දෙයක් ද. අපේ රටේ වැඩියෙන් ම වියදම් වෙන්නෙ ඛනිජ තෙල් වලට. ඒක අඩු කරගන්න පුලුවන් නම් ලොකු සහනයක් අපිට
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,527
    113
    ලංකාවේ උනුත් කැමති එකේ විකුණමු රටම ඉන්දියාවට.. :D :D :D
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔහොම හිතල මේ රටවල් ගොඩ ගන්න බෑ ආයුබොවන්ඩ.. foreign investment ඕනෙ අනිවාරෙන්ම. අපිව ඕව කරන්න හැකියාවක් නෑ. මේ හැදිගෑවිල ඉන්න රටට ඕව කරන්න කෝ සල්ලි.. අඩු තරමෙන් වැඩි මිලට දුවන ඩීසල් ප්ලාන්ට් ටික හරි නතර වෙන එක කොච්චර දෙයක් ද. අපේ රටේ වැඩියෙන් ම වියදම් වෙන්නෙ ඛනිජ තෙල් වලට. ඒක අඩු කරගන්න පුලුවන් නම් ලොකු සහනයක් අපිට
    මම විදේශ ආයෝජන හරි පුද්ගලික ආයෝජන හරි එන එකට නම් විරුද්ධ නෑ... හැබැයි මේකේ නම් ලොකු අවුලක් තියනවා...

    පළවෙනි එක ටෙන්ඩර් කරන්නේ නැතිව හිතුන හිතුන ගණන් වලට මෙහෙම බලශක්තිය ගන්න ගිහිං තමයි අපි මේ දැන් ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ...

    අනිත් එක තමයි වින්ඩ් පවර් ප්ලාන්ට් එකකින් ඩීසල් ප්ලාන්ට් replace කරන්න බෑ... මොකද හුලග තියන වෙලාවට මිසක් අපිට ඕන වෙලාවට wind වලින් electricity generate කරන්න බෑ...

    හරියට generation plan එකක් නැතිව කරන දේවල් වලින් cost එක තව වාඩිවෙන්න පුළුවන්...

    අඩුම india එක්ක grid connection එකකට වත් නොයා wind plant godak ගැහුවොත් කබලෙන් ලිපට වැටෙන්න වෙන්නේ...

    $0.0826 cents per KW nam laabai habai. mokakda danne na hidden story eka
    ලාභ නෑ... සාමාන්‍යයෙන් 0.03 - 0.04 වගේ rate එකකට යන්නේ...
    ------ Post added on May 7, 2024 at 8:03 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,743
    18,524
    113
    පළවෙනි එක ටෙන්ඩර් කරන්නේ නැතිව හිතුන හිතුන ගණන් වලට මෙහෙම බලශක්තිය ගන්න ගිහිං තමයි අපි මේ දැන් ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ...
    ඔතන තියෙන්නෙ භූ දේශපාලන ප්‍රශ්නයක්. ඉන්දියාව වගේ බලවත් රටකට කිලෝමීටර් 50ක් මෙහයින් වෙන රටකට offshore wind plant එකක් ගහන්න ඉඩ දීල ඉන්දියාව බලාගෙන ඉන්නෙ නෑ. කොක්ක දානවමයි. ඉතිං ටෙන්ඩර් දාල වැඩේ ඇද ඇද ඉන්නවට වඩා කෙරෙන විදිහකට ඕක වෙන්න දෙන එක නොකෙරෙන වෙදකමකට වඩා අපේ රටට හොදයි. මතකනෙ සාම්පූර්.. දෙවෙනි සාම්පූර් නොවී මේක ඉන්දියාවම කරන එක stratergy එකක් විදිහට උනත් මට නම් අවුලක් පේන්නෙ නෑ.. අනිත් එක 0.08$ කියනෙ හොද fare value එකක්. solar plant වලට 34ක් ගානෙ ගෙවද්දි 24ක් ගෙවන එක tender එකකට නොගියත් රටට පාඩුවක් නම් නෑ.. (උන්ගෙ agreement එක මම දැකල නැත. අහම දකින ඒව අනුවයි කියන්නෙ මම)

    හරියට generation plan එකක් නැතිව කරන දේවල් වලින් cost එක තව වාඩිවෙන්න පුළුවන්...

    අඩුම india එක්ක grid connection එකකට වත් නොයා wind plant godak ගැහුවොත් කබලෙන් ලිපට වැටෙන්න වෙන්නේ...
    එකගයි.. ත්‍රෙඩ් එකේ මුලම මම ඕක ඇහුවත් එක්ක. හැබැයි දන්න තරමින් අපේ generation plan එකට මේ වගේ තමා යන්නෙ. 2030 වෙද්දි renevable energy වලින් 50% දුවන්න තමයි ප්ලැන් එක තියෙන්නෙ
    ------ Post added on May 7, 2024 at 10:40 PM

    අනිත් එක තමයි වින්ඩ් පවර් ප්ලාන්ට් එකකින් ඩීසල් ප්ලාන්ට් replace කරන්න බෑ... මොකද හුලග තියන වෙලාවට මිසක් අපිට ඕන වෙලාවට wind වලින් electricity generate කරන්න බෑ...
    replace කරන්න නම් බෑ කොහොමත් මන්නරම area එකේ මාස 8ක් වගේ තමයි දැනට උනත් තියන 105MW wind plant එක දුවන්නෙ. ඉතුරු මාස හතර maintenance. හුලගත් නැති නිසා ඒක කරනව. Diesel power plant දුවන්නෙ අපේ පීක් අවර්ස් වලනෙ. අර කියන මාස 8දි පීක් ටයිම් වින්ඩ් වලින් දුවනව නම් 480MW capacity එකක ඩීසල් ප්ලාන්ට් එකක් නවත්තන්න පුලුවන්. ඒක දැනෙන ලොකු ඉතුරුවක්නෙ. අනිත් එක තව අවුරුදු 10 - 15 යනකොට BESS ලංකාවටත් එනව එතකොට හුලග තියන වෙලාව කියන කාරණය අදාල වෙන්නෙ නැති වෙනව.
    ------ Post added on May 7, 2024 at 10:47 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔතන තියෙන්නෙ භූ දේශපාලන ප්‍රශ්නයක්. ඉන්දියාව වගේ බලවත් රටකට කිලෝමීටර් 50ක් මෙහයින් වෙන රටකට offshore wind plant එකක් ගහන්න ඉඩ දීල ඉන්දියාව බලාගෙන ඉන්නෙ නෑ. කොක්ක දානවමයි. ඉතිං ටෙන්ඩර් දාල වැඩේ ඇද ඇද ඉන්නවට වඩා කෙරෙන විදිහකට ඕක වෙන්න දෙන එක නොකෙරෙන වෙදකමකට වඩා අපේ රටට හොදයි. මතකනෙ සාම්පූර්.. දෙවෙනි සාම්පූර් නොවී මේක ඉන්දියාවම කරන එක stratergy එකක් විදිහට උනත් මට නම් අවුලක් පේන්නෙ නෑ.. අනිත් එක 0.08$ කියනෙ හොද fare value එකක්. solar plant වලට 34ක් ගානෙ ගෙවද්දි 24ක් ගෙවන එක tender එකකට නොගියත් රටට පාඩුවක් නම් නෑ.. (උන්ගෙ agreement එක මම දැකල නැත. අහම දකින ඒව අනුවයි කියන්නෙ මම)
    ඉන්දියවට යන එකම නෙවෙයි ප්‍රශ්නෙ... අඩුම ඉන්දියාවේ ආයෝජකයින්ටවත් ටෙන්ඩර් කෝල් කරන්න තිබ්බා... එහෙම ඕන තරම් කරනවා... සොලාර් ප්ලාන්ට් යුනිට් එක 34ට ගන්න වෙලා තියෙන්නෙත් ටෙන්ඩර් කරන්නෙ නැතිව PUCSL එකෙන් යුනිට් ප්‍රයිස් එක ඩිසයිඩ් කරපු හින්දා... ඕක පටන් ගත්තේ පුනර්ජනනිය බල ශක්තිය ප්‍රවර්දනය කරන්න 2000 මුල පටන් ගත්ත එකෙන්... අවුරුදු 24 කට පස්සෙත් තාම ඒ විදිහට පවර් පර්චේස් කරන එකයි වැරැද්ද... 0.08 කියන්නේ කිසිම විදිහකට සාදාරන ගානක් නෙවෙයි... පොඩ්ඩක් මාර්කට් ප්‍රයිස් බැලුවොත් තේරෙයි ඕකෙන් බාගයකටත් අඩුයි හරියට කම්පිටිටිව් බිඩින්ග් ගියොත් යන්න පුලුවන් ගාන... නිකමට ටෙන්ඩර් කරත් ඔයිට අඩු ගානක් ගන්න තිබ්බා... මොකද ඉදියාවේ තව ඕන තරම් ඕකට ඉන්වෙස්ට් කරන්න පුලුවන් උන් ඉන්නවා...

    අදානිට දෙනවා නම් දෙන්න එකම හේතුවයි තියෙන්නේ... ඒ භූ දෙශපාලනය නෙවෙයි... මෝදිගේ යාලුවා වෙන එක... අපේ මිනිස්ට්‍රි එක හරියට ගේම් එක ප්ලේ කරානම් ඉන්දියාවට කම්පිටිටිව් බිඩින් දීලා ශේප් වෙන්න තිබ්බා...

    අනික සාම්පූර් ගියේ ඉන්දියාවට... ඒක නැවැත්තුවේ සොන්න මෛත්‍රීයා... සෝලා බිස්නස් කාරයොන්ටයි රස්සාවට පරිසරවේදියො වෙච්ච උනුයි කියපු පච අහලා... ඌ 2015 ගම කැවේ නැත්නම් එනෙර්ජි ප්‍රශ්නේ මෙච්චර අවුල් තැනක නෑ...

    එකගයි.. ත්‍රෙඩ් එකේ මුලම මම ඕක ඇහුවත් එක්ක. හැබැයි දන්න තරමින් අපේ generation plan එකට මේ වගේ තමා යන්නෙ. 2030 වෙද්දි renevable energy වලින් 50% දුවන්න තමයි ප්ලැන් එක තියෙන්නෙ
    2030 50% renewable යන්නෙ කිසිම feasibility study එකක් කරලා නෙවෙයි... ගෝටට හිතිච්ච එක ඌ කිව්වා... ඒක රටේ generation plan උනා... කාබනික වගාවේ ඊලග එක ඕක...

    50% renewable යද්දි ග්‍රිඩ් ස්ටේබල් කර ගන්න කොහොමද කියලා ඔය ප්ලෑන් එකේ කොහෙවත් නෑ... ග්‍රිඩ් ඉන්දියාවට කොනෙක්ට් කරනවද, එනර්ජි ස්ටෝරේජ් ගහනවද, නැත්නම් ඩිමාන්ඩ් එක කොන්ට්‍රොල් කරනවාද??? තාම හිතලාවත් නෑ... මොන දේ කරන්නත් තව අවුරුදු හයයි තියෙන්නේ... ඒ අවුරුදු හය ඇතුලේ ඔහොම සොලියුශන් එකක feasibility බලලා, design කරලා, implement කරනවා කියන්නෙ ලොවෙත් කරන්න බැරි දෙයක්... දැන් තියන අර්තිකෙත් එක්ක ඕවා කරන්න හිතන්නවත් අමරුයි...

    ------ Post added on May 7, 2024 at 10:40 PM

    replace කරන්න නම් බෑ කොහොමත් මන්නරම area එකේ මාස 8ක් වගේ තමයි දැනට උනත් තියන 105MW wind plant එක දුවන්නෙ. ඉතුරු මාස හතර maintenance. හුලගත් නැති නිසා ඒක කරනව. Diesel power plant දුවන්නෙ අපේ පීක් අවර්ස් වලනෙ. අර කියන මාස 8දි පීක් ටයිම් වින්ඩ් වලින් දුවනව නම් 480MW capacity එකක ඩීසල් ප්ලාන්ට් එකක් නවත්තන්න පුලුවන්. ඒක දැනෙන ලොකු ඉතුරුවක්නෙ. අනිත් එක තව අවුරුදු 10 - 15 යනකොට BESS ලංකාවටත් එනව එතකොට හුලග තියන වෙලාව කියන කාරණය අදාල වෙන්නෙ නැති වෙනව.
    ------ Post added on May 7, 2024 at 10:47 PM
    ඔතන ඊට වඩා ගැබුරු ප්‍රශ්නයක් තියනවා... මම දන්න විදිහට පවර් පර්චේසින් අග්‍රිමන්ට් එකේ විදිහට අපි අනිවර්‍යෙන් මිලදී ගන්න ඕන ඒකක ගානක් තියනවා... එතකොට අවස්තාවක් එන්න පුලුවන් සමහර වෙලාවට අපිට ඕන නැති උනත් අදානිගේ වින්ඩ් ප්ලාන්ට් එකෙන් පවර් මිලදී ගන්න වෙන... එතකොට අපිට අනිත් ප්ලන්ට් නවත්තලා ඒකේ පවර් එකෙන් දුවන්න පුලුවන්... අවුල තියෙන්නේ යුනිට් එකට රු 9ක් යන නොරොච්චෝලේ අඩු පවර් එකකින් දුවන්න වෙන්න පුලුවන්... ජල විදුලිය ගන්න පුලුවන් කම තියන වෙලාවක උනත් නොගෙන වින්ඩ් පවර් ගන්න වෙන්න පුලුවන්... ඒකේ ඉම්පැක්ට් එක ගැන එහෙම කිසිම අද්‍යයනයක් කරලා නෑ තාම...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,743
    18,524
    113
    ඔතන ඊට වඩා ගැබුරු ප්‍රශ්නයක් තියනවා... මම දන්න විදිහට පවර් පර්චේසින් අග්‍රිමන්ට් එකේ විදිහට අපි අනිවර්‍යෙන් මිලදී ගන්න ඕන ඒකක ගානක් තියනවා... එතකොට අවස්තාවක් එන්න පුලුවන් සමහර වෙලාවට අපිට ඕන නැති උනත් අදානිගේ වින්ඩ් ප්ලාන්ට් එකෙන් පවර් මිලදී ගන්න වෙන... එතකොට අපිට අනිත් ප්ලන්ට් නවත්තලා ඒකේ පවර් එකෙන් දුවන්න පුලුවන්... අවුල තියෙන්නේ යුනිට් එකට රු 9ක් යන නොරොච්චෝලේ අඩු පවර් එකකින් දුවන්න වෙන්න පුලුවන්... ජල විදුලිය ගන්න පුලුවන් කම තියන වෙලාවක උනත් නොගෙන වින්ඩ් පවර් ගන්න වෙන්න පුලුවන්... ඒකේ ඉම්පැක්ට් එක ගැන එහෙම කිසිම අද්‍යයනයක් කරලා නෑ තාම.
    එහෙම උනොත් නම් සොරි තමයි :(

    2030 50% renewable යන්නෙ කිසිම feasibility study එකක් කරලා නෙවෙයි... ගෝටට හිතිච්ච එක ඌ කිව්වා...
    හුටා එහෙම එකක් ද
    ------ Post added on May 8, 2024 at 6:21 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,774
    113
    පෘථිවිය
    ලංකාවේ එයාපෝට් වල මැනේජ්මන්ට් එක දෙන්නේ ඉන්දියාවට
    ලංකාවේ ඉන්ධන සැපයීම දෙන්නේ ඉන්දියාවට
    ලංකාවේ විසා දෙන්නේ ඉන්දියාවට
    දැන් ලංකාවට විදුලිබලය දෙන්නේ ඉන්දියාවට

    හිතල බලපල්ලා, මුන් එක්ක මොකක් හරි කේස් එකක් හදාගත්තොත් ඉන්දියාවට පුළුවන් රටටම එකවර කෙලවන්න දැනෙන්නනම්

    ලංකාවේ වගේ ගොන් යක්කු පාර්ලිමේන්තු යනකල්, උඹල දේශපාලනය නොකරනකල්, දේශපාලනය කරන්නෙම උඹල කැමතිම නැති පවුල්වල එවුන් සහ උන්ගේ දරුවන්

    ගොන් මොළ තියෙන එවුන්ට පුලුවන්ද මේ වගේ දෙයක් අවදානමක් දැකල හෝ හිතල අනාගතේ මුන්ට මොකක් වෙයිද කියල හිතලවත් තීරණයක් ගන්න
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152

    නේපාලෙට වෙලා තියෙන්නේ ඕක..අපේ උන්ටත් තේරෙයි කල් යයි..බලමු ඵදාට මේකේ ඔය උන්ට කඩේ යන සෙට් ඵක ඉඳියිද කියලා..
     
    • Like
    Reactions: NiyamaSinhalaya